Looking for buy apartment

Mali2009

Well-known member
  • May 20, 2009
    1,798
    1,480
    113
    ඔය ගේටඩ් සෝන් වල ගෙවල්වල අය මාසෙට ගානක් ගෙවන්න ඕනැද සිකුරිටිලට එහෙම? සොසයිටි කියන්නෙ මොකක්ද?


    Gated zone වල පදිංචි අය එකතුවෙලා society එකක් තියෙනවා ... මරණාධාර සමිතිය වගේ ... ඒකෙන් තමයි security දාල පාරෙ තණකොල කපල Street light දානව වගේ වැඩ කරනව කියන්නෙ ... ප්‍රාදේශීය/ නගර සභාව එක්ක contacts තියාගෙන පාරවල් maintain කරන ඒව හෙම කරනවලු ...

    පරණ ගෙවල් නම් හොඳම තත්වයට නැති වුනාට .. පරණ ගෙවල් renovate කරල විකුණනව .... එහෙම එකක් හම්බවුනොත් හොඳයි ... ඔය apartment වලට වඩා ඉඩ තියෙනව ... හොඳම ආයෝජනයක් ... තට්ටු දෙකට ඔනෙ නම් හදාගන්න පුලුවන් ... ඉඩම තියෙනවනෙ පර්චස් 6 හෝ වැඩි
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,527
    113
    gewal aran ba mcn..dannawane adu kulayonge wada..man dakka dorawal commad idan galawan gihin thibuna kadawatha poatte gedaraka..man danatath out of country inne..next 5 year wageth ehema inna baluwe..e athare lankawe place ekak arrange karaganna kiyala baluwe.. security ekak thiyena crowd eka hoda thanak wenna one tikak strong company ekakin maintain wena..minimum kiyakata wage yaida 1BHK ekak


    elama mcn.. security ekak ehema thiyena ekakin ganna one..area ekath hoda wenna one..malabe athurugiriya homagama hodai?
    ------ Post added on Jul 17, 2025 at 7:30 PM
    If you live overseas and don't plan to use the apartment right away, do not buy. Invest that money somewhere else that you can beat the real estate appreciation.

    I reckon most apartments are not built to last. It will be run down after 10-15 years, so the land appreciation will be offset. Plus, it's very hard to sell used apartments in Sri Lanka, unlike in the west
     
    • Like
    Reactions: jaathi

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,573
    2,369
    113
    නිධානයක් උඩ
    ඉඩම් දෙකක් අරන් දාපං. ‍රට ඉදන් ආපු දවසක එකක් විකුනලා අනිකේ ගයක් හදපං. සල්ලි තියනවනම් ගෙයක් හදන්න මහ කාලයක් යන්නේ නැහැ
     
    • Like
    Reactions: Hapuwa and jaathi

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    If you live overseas and don't plan to use the apartment right away, do not buy. Invest that money somewhere else that you can beat the real estate appreciation.

    I reckon most apartments are not built to last. It will be run down after 10-15 years, so the land appreciation will be offset. Plus, it's very hard to sell used apartments in Sri Lanka, unlike in the west
    Noted! Thawa parak hithannam meka gana
     
    • Like
    Reactions: CustomerSupport

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,290
    4,571
    113
    නොපෙනෙන මානයේ
    ඔන්න බලහල්ල බදු මිට්ටගෙ වැඩ

    Screenshot 2025-07-30 135423.png