Colombo නවතින්න තැනක්

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,791
    11,156
    113
    මචං YMBA එකේ රූම් තියෙද බන් දවසකට දෙකකට නවතින්න
    ගාන අඩු කොළඔට ලඟ තැනක් බැලුවේ
    දන්න තැනක් තියේ නම් කියන්න
    ජා ඇල , වත්තල, රාගම, වගේ ඒරියා එකකින් පොඩ්ඩක් ඔය රූම් එකක් බලන්ඩ, මීගමුවත් ඔකේ, සනික යන්ඩ එන්ඩ බස් තියේ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    dorm අනන් මනං තියෙනවා,ඉන්දලා නැති නිසා රෙකමන්ඩ් කරන්න බෑ.බලපම්කො හොයාගන්න පුලුවන් වෙයි
     
    • Like
    Reactions: ExamHe

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    601
    379
    63
    Kolloupititye thiynewa - hostal balapng- ubata room ekak ganna ba oya budget ekata - ekko badu pot melo rahak na,
    backup hostal ekak set karaganig- ubata bunk bed ekak set wei

    loku watina ewa geniyuanna epa- but usually loker ekak denwa . ung
     
    • Like
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    sea avenue eke thiyenawa, hotel se view eka
    Ara marinr drive eka thyena ekada mcn
    Safe da place eka
    Ra innawa kiyanne itin night kiyala watenne samanya ganama thama.
    Oya ganatann hostel wage places thama.
    Ow bn hostel ekak unath awulak na
    Khmada hya ganne
    Kolloupititye thiynewa - hostal balapng- ubata room ekak ganna ba oya budget ekata - ekko badu pot melo rahak na,
    backup hostal ekak set karaganig- ubata bunk bed ekak set wei

    loku watina ewa geniyuanna epa- but usually loker ekak denwa . ung
    Mkeda mcn blnna ona