colombo- avissawella bus route

saman1000

Member
Jun 28, 2013
245
4
0
machan la podi help ekak ona...

colombo idan avissawella ta bus ticket price eka keeyada?
a paththe job ekak tiyenawa. ekata danna thamai inne.
bus route eka 122 da?
kochchara welawak yanawada colombo idan yanna?
:confused:
 

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,080
    1,771
    113
    uba colombo Koheda inne? 2Hours withara yanawa
    122 kiyanne high level road root eka
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    parana para bus route 03 rs 62 (july 1 wedi wenawa ) peya 2 k ude nam 1 winadi 45 dura bus ekaka yanawanam ( ebmilipitiya ,rathnapura )peya ekai kalen withara
    high level road 122 rs 79 " peya 2 i winadi 30 k withara dra bus ekak nam peya 1 winadi 45 withara
     
    Last edited:

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    ගන්න්නම් හරියටම දන්නෑ මචන් කොහොම උනත් අලුත් පාරෙන් නම් 122 යන්න හිත්නෙපා. පැය ගානක් යනව. පරණ පාරෙ 1/3 (03) යන්න ට්‍රයි කරපන්. ඉක්මනට යන්න පුලුවන්.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,264
    2,103
    113
    Bevery Hills-90210
    ලුත් පාරේ යන්ඩ එපා.. 1/3 (03) පරණ පාරේ පලයන්... පැය 2ක් විතර යයි. අවිස්සාවේල්ලට මෙහා බහිනවා නම් රත්නපුර වගේ දුර යන බස්වල නගින්න එපා.. උබව අවිස්සාවෙල්ල ටවුන් එකටම එක්ක එනවා මඟ නවත්වන්නේ නහැ....