Thank you adai man Meka danne.https://www.google.com/maps/dir/Kan...f51739c93a180!2m2!1d79.8730303!2d6.907482!3e3
Google maps eke bus routes pennanawa dan...
Maps open karala map eken place eka hariyatama thana hoyala direction denna.
eetapasse Bus select karanna. (oya uda link eka balanna)
කොළඹ - බොරැල්ල 103
කොළඹ - නාරහෙන් පිට 113
176 බස් එකෙත් පුළුවන්
පුංචි බොරැල්ල හන්දියෙන් බැහැ ගන්න සුදු
Suwasiripaya, Colombo 10 කියන්නේ Ministry of Health
තියෙන්නේ ඇස්වාට්ටුව පහුකරපු ගමන් ඩීන්ස් පාරේ.
බස් එකේ අවොත් කොටුවෙන් බැහැලා ගන්න 120 / 138 ඕනෑම බස් එකක්.
බස් එකෙන් ටිකට් ගන්න ටවුන් හෝල් වලට.
120 අවොත් ඔඩෙල් එක ලග බැහැලා ඇවිදින දුර. 138 අවොත් බුඩිස්ට් ලේඩිස් එක ලග බැහැලා ඇවිදින දුර.
ඔයා ට්‍රෙන් එකේ ආවොත් මරදානෙන් බැහැලා, ඇවිදින දුර.
bump
Ministry of health eka neda?
Pettah walin 138 awilla National National eye hospital eka lagin hari odel eeta passe thiyena Odel Main showroom eka lagin hari bahinna.
Wena widihak thiyenawa nan thawa kenek kiyai...
oke side eke thiyena options click karapuwahama eka expand wenawa.Thank you adai man Meka danne.
Bit hard to understand