colombo campus

hmv

Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ආපෝ උඹලා තමා දවසකට හරි එවුන් කාටහරි පාරවල් කියන්න......... :lol::lol::lol::lol:

    na bun api nam ahu wena bus eke negala yanawane bun, a puruddata thama ithin owa kiyawenne bun:lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    na bun api nam ahu wena bus eke negala yanawane bun, a puruddata thama ithin owa kiyawenne bun:lol:

    යකෝ ඉතින් අපිත් එහෙම තමා....... ඒත් කෙනෙක්ට පාරක් කියද්දී හරි පරිස්සම් වෙන්න ඕනේ........ හිතපන් බැරි වෙලාවත් මූ 168 ගිහින් දියවන්නාවට මෙහායින් බැහැලා අර අර්ච්චර දුර පයින් යනකොට ඌට එහෙම පලයන් කියලා කියපු උඹේ පරම්පරාව ඌ මතක් කරද්දී....... :lol::lol::lol::lol::lol::lol:
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    යකෝ ඉතින් අපිත් එහෙම තමා....... ඒත් කෙනෙක්ට පාරක් කියද්දී හරි පරිස්සම් වෙන්න ඕනේ........ හිතපන් බැරි වෙලාවත් මූ 168 ගිහින් දියවන්නාවට මෙහායින් බැහැලා අර අර්ච්චර දුර පයින් යනකොට ඌට එහෙම පලයන් කියලා කියපු උඹේ පරම්පරාව ඌ මතක් කරද්දී....... :lol::lol::lol::lol::lol::lol:

    podi kale wage utama return, utama return kiyanawa :P:P
    mona wunath sira kathawa bro, thankx for advice :)
     
    • Like
    Reactions: SANJEE

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    podi kale wage utama return, utama return kiyanawa :P:P
    mona wunath sira kathawa bro, thankx for advice :)

    ;):cool::cool::cool::)
    11.gif
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මට හිතුනා........:P උඹ ඔය ගිරවා වගේ කියෝගෙන ගියේ අත්දැකීම් තමයි කියලා........ :lol::lol::lol::lol:

    මිහිරි මතක........... අහසේ මැවෙයි.....
    අඩෝ මේ නුලක් දාපන්කෝ ඕවගේ සීන් දාන්න.