colombo case da?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,913
    6,798
    113
    39
    Galle
    colombo වල මොකක් හරි කේස් එකක් ද?


    සමහර ඔෆිස් වල කට්ටියට ගෙදර යන්න කියල
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    අද(25) රාත්‍රී 10 සිට හෙට අලුයම 4 දක්වා දිවයින පුරා යළි පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
     

    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    Godak thiyanne kata katha , e hinda hawas wenakota transport issues enawa, ehinda kalin yawanawa office wala.