Colombo CCTV accidents and incidents

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    oya video wala wediyenma accidents wenne hilton eka laga 4 man handiye thama. :yes:

    ඔව් ඒත් මට දැනගන්න ඕන අර වීඩියෝ මුලින්ම පෙන්වන ඇක්සිඩන්ට් වෙච්චි තැන කොහෙද කියලා...... හිල්ටන් ඒක ළඟ හන්දියෙන් යනකොට මම හරි පරිස්සං එකක් ඇස් දෙකටම දැකපු නිසා..... ඒ වගේම ඔතන ගැනත් දැනගන්න ඕනේ කවුද දන්නේ ඔහෙත් යවෙනවද කියලා....... :eek:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    834
    113
    In La Srinka
    ඔව් ඒත් මට දැනගන්න ඕන අර වීඩියෝ මුලින්ම පෙන්වන ඇක්සිඩන්ට් වෙච්චි තැන කොහෙද කියලා...... හිල්ටන් ඒක ළඟ හන්දියෙන් යනකොට මම හරි පරිස්සං එකක් ඇස් දෙකටම දැකපු නිසා..... ඒ වගේම ඔතන ගැනත් දැනගන්න ඕනේ කවුද දන්නේ ඔහෙත් යවෙනවද කියලා....... :eek:
    e galle face hotel eka laga thiyena round a bout eke.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113
    Me kalakanni kohe balagena drive karanwada manda :(

    Haffa drive karanakota mita wada kalpanawen karanna Oni,dan inna un drive karanne,ninden awidinawa wage ne :(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203F5.gif

    පට්ට මචෝ ,,,
    බොහෝම ස්තුතියි ...

    ,,,,+11,,,,
     
    Last edited: