Colombo CCTV accidents and incidents

shanaka perera

Active member
  • Jul 29, 2006
    498
    55
    28
    38
    machan mona unath wena rata wala wage nemai ban api un Accident ekak unama duwagena awella beraganna ena eka godak watinawa neda????
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    බස්, ත්‍රී වීල්, බයික් විතරක් නෙවෙයි තත්පර 10 විතර පොලිසියෙ එකෙකුයි කොහෙන් ගියත් සෙට් වෙනවා.
    :baffled::baffled::baffled:
    මේවගේ ඉන්න මිනිස්සු නම් හොඳයි හැබැයි ටිකක් ගම් වලට ලං වෙන්න ගිනි තියන එවුන් ඉන්නේ
    :growl::growl::growl::growl:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ශ්‍රි ලංකාවේ Lanes නැති එක ලොකු අඩුවක් ලෙස මා දැකිනවා ඒ නිසා එක එක කෙනා තමාට හිතු මතෙට එහාට මෙහාට දාන්න ගිහින් අනතුරු ගොඩාක් සිදුවෙනවා දැකගන්න පුලුවන් වෙන රටවල බොහොමයක Lanes ඇදලායි තියෙන්නේ හරිම පිලිවලයි නමුත් අපිට එවා ඇදින්න තියා කන්නවත් නැතිව නෙ ඉන්නේ මම හිතන්නෙ ඒ වැඩෙත් පෞද්ගලික අංශයට පවරන්න ඔනැ Advertising වලට ඉඩ දිලා

    ගොඩාක්ම අනතුරුදායක මොටර්සයිකල් තමයි එවගෙම ත්‍රිවිල් එකත් හරිම භායානිකයි එම නිසා පරිස්සමින් එලවන්න. තව කරුණක් මා දැකපු අර බැරියක් දාපු හරියට වටරවුමක්වත් නැති නැත (කොහෙද කියලා හරියටම දැන්නෙ නැහැ) මම හිතනවා එතනට මොනවා හරි කරලා ඇති කියලා මේක බලලා පොලොසිය එහෙම නැතිනම් වහම පියවර ගන්න එතනම් එකම විදිහෙ අනතුරු කියක්ද? තව ඒකක් තමයි රාත්‍රීකාලයේ Signal නැති කොට Junctions / roundabouts වලදි ඉතාපරිස්සම් වෙන්න එවගෙම වෙගය අඩුකරන්න 30mph (Max) වත්

    මිනිස්සු ගැන කියනවා නම් ඇත්තටම හරිම හොදයි ඉතා කශ්නිකයෙන් පැමින උදව් කරනවා එය දිගටම කරන්න මොනවා වුනත් ඒ තවත් පියෙක්/ මවක් සහොදරයෙක් නේ

    Share කරාට ගොඩක් ස්තුතී
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death

    a machan hilton eka laga roundabout eka. ethana thamat kisi deyak karala na. oya widihama thama. :growl:

    ado bike wala yana eka patta unsafe wage ne ban... wena un happagena yanawa...:(
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Ammo sirawata bayeth ba ban mamath accident una bike eke ekek ekka yaddi overtake karanna gihin van 1kata baike eka watila adeela giya hoda welawata kisi abadayak une na darunu :O
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    පලවෙනි විඩියෝ එකේ 4.55 ෆට්ට සීන් එක. පොලිස් කාරයා මනෝ පාරක් ගහන් ඉන්නේ කෙහෙන්ද මන්ද කාර් එක්ක රෝල් වෙලා ආව අතල් කුඩු බුවාගේ :lol: මේ කැමරා 24hrs මැනුවලි මොනිට කරනව වගේ මුන්. එකනම් සෑහෙන්න හොද වැඩක් :cool:

    TFS
    +REP