දෙකම හොදය්. මොරටුව IT යනන පුළුවන් නම් යන්න. මාත් හිටියේ මොරටුව IT. අපේ එකට colombo CS එකෙන් 9 ක් බෝට්ටු ආවා . මොකට ගියත් වැඩ බැරිනම් industry එකේ ඉන්න බැහැ. මල්ලිට කැමති එකකට යන්න. මගේ අත්දෑකීම තම කිව්වේ.