Mora IT vs Colombo CS

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,744
    3,331
    113
    ෆ්ලුජා නගරය
    oya deka maru karanna
    colombo - IT
    mora -CS

    ehema nam, mora CS
    අනේ මන්ද ඉතින් කව්රු කොහොම කිවත් ඇත්ත මේක තමයි.
    Compiler Theory වගේ subject BIT වලින් ඉගන ගන්න හම්බ උනේ නැහැ ඒ දවස් වල ඉතින් self study කරා.

    ඔය දෙකම නෙමයි පුළුවන් නම් ජපුරේ computer science, physics ,math කරපන්.
    එක තමයි ජපුරේ හොදම combination එක.
    ජපුරේ campus එකේ හොදට ඉඩ තියනව. Library එක ලොකුයි. කොලබම තමයි එකත් තියින්නේ. එත් කොලොබ වගේ pack වෙලා නැහැ. boarding උනත් අඩු ගන්ට හොයා ගන්න පුළුවන් මොකද කොලොබ 7තේ නෙමයි නිසා , අඩු නැහැ.
    උගන්නන subject අඩු නැහැ, lecture ලා අව්ලක් නැහැ.

    ජොබ් market එක මෙහමයි, අපි BIT කරලත් job කරනවා නේ මචන්. First degree එකෙන් ලොකුවට් job ගැන හිතන්න එපා, කොහොමත් entry job thamyi. Associate engineer වගේ.
     
    • Like
    Reactions: DHE

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,382
    1,732
    113
    Bangkok
    ජොබ් market එක මෙහමයි, අපි BIT කරලත් job කරනවා නේ මචන්. First degree එකෙන් ලොකුවට් job ගැන හිතන්න එපා, කොහොමත් entry job thamyi. Associate engineer වගේ.
    SE ෆීල්ඩ් එකේ නම් ඩිග්‍රී එකෙන් බේසික්ස් ටික ඔලුවට එන්න ඕන. එහෙම නැති උනොත් වැඩි දෙනෙක්ට කෙළවෙනව.

    පලවෙනි ජොබ් එක entry level කියල දෙයක් නැහැ. මම 2014දි පටන් ගත්තෙ Sr. SE (degree certificate එක හම්බෙන්නත් කලින්)

    (3rd year internship එක ලොකු උදව්වක් උනා)
     
    • Like
    Reactions: DHE

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,048
    9,290
    113
    අනේ මන්ද ඉතින් කව්රු කොහොම කිවත් ඇත්ත මේක තමයි.
    Compiler Theory වගේ subject BIT වලින් ඉගන ගන්න හම්බ උනේ නැහැ ඒ දවස් වල ඉතින් self study කරා.

    ඔය දෙකම නෙමයි පුළුවන් නම් ජපුරේ computer science, physics ,math කරපන්.
    එක තමයි ජපුරේ හොදම combination එක.
    ජපුරේ campus එකේ හොදට ඉඩ තියනව. Library එක ලොකුයි. කොලබම තමයි එකත් තියින්නේ. එත් කොලොබ වගේ pack වෙලා නැහැ. boarding උනත් අඩු ගන්ට හොයා ගන්න පුළුවන් මොකද කොලොබ 7තේ නෙමයි නිසා , අඩු නැහැ.
    උගන්නන subject අඩු නැහැ, lecture ලා අව්ලක් නැහැ.

    ජොබ් market එක මෙහමයි, අපි BIT කරලත් job කරනවා නේ මචන්. First degree එකෙන් ලොකුවට් job ගැන හිතන්න එපා, කොහොමත් entry job thamyi. Associate engineer වගේ.

    විකාර උපදෙස් දෙන්න එපා මිතුර
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,744
    3,331
    113
    ෆ්ලුජා නගරය
    SE ෆීල්ඩ් එකේ නම් ඩිග්‍රී එකෙන් බේසික්ස් ටික ඔලුවට එන්න ඕන. එහෙම නැති උනොත් වැඩි දෙනෙක්ට කෙළවෙනව.

    පලවෙනි ජොබ් එක entry level කියල දෙයක් නැහැ. මම 2014දි පටන් ගත්තෙ Sr. SE (degree certificate එක හම්බෙන්නත් කලින්)

    (3rd year internship එක ලොකු උදව්වක් උනා)
    almost all jobs in SL are entry level bro.
    What you mean by mid career ?
    As I know to to to mid career you need to have a MSc.
    It's more research than the front end career. You still doing coding jira/git/c++ stuff, but you will have to do studies and formalize research yoursef.
    for a example software obfuscation, reverse engineering is the side that I had to do researches on.

    If you want to get a Engineering credential then go for CE in UoM inside Engineering.
    That's where in the case you want to apply directly to a 1st fortune 100 companies as an intern.
    Otherwise you have to start from Associate level and complete your masters and when you are in your mid career you will be joining a good company like Intel,Microsoft, HP etc.

    You can't compare a research with an engineer.
    That's the main difference. Mid career is all about some research. Learning new things. etc etc.

    විකාර උපදෙස් දෙන්න එපා මිතුර
    I think he is targeting directly about the job market and the discipline. Not the research opportunities and way ahead.
    So I think do the second shy as well and then enter into UoM engineering is the better choice for him.
    The truth is other engineering BSc s are not accredited by WDC.
    Not even Colombo CS , or BIT degree.

    It's good for him because he/she can directly transfer the credentials go to a different country without much research, papers, ... like etc.
    ------ Post added on Sep 16, 2022 at 10:34 AM
     
    • Love
    Reactions: DHE

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962
    113
    wenas kiyanna gihin issara maragatta bn, parana thread wala athi balanna. mama recommend karane CS karanna. moratuwa IT wala Z score eka wadi wenne internal seen danne nathuwa Moratuwa namata godak aya apply karanwa. awilla masa 3 wage yanakota tama terenne. Colombo CS maths karapu un vitrak ganne hethuwak athuwa

    dukai ban atheethaya mathak wenakota 😢😢😢

    මොරටුවේ NDT එක්ක ගහ ගත්තා වගේ දවසක ඊලඟ වලිය යන්නේ CSE vs IT :lol:

    okkoma keeyak gannawada? 4th year wenakam denne 50kata witharailu neda?
    ethakota 3rd year eken passe ayin wenna wunoth eka awulda?

    දැන් ගණන් මිනුම් නම් දන්නේ නෑ මචන් හැබැයි 4th year ලැබෙන්නේ කොටසකට විතරයි. මහන්සි වෙලා ඒක කරගන්න බලන්න.

    3rd year අයින් උනත් එහෙම අව්ලක් නෑ. සමහරු කියනවා අහවල් එකේ හැමෝටම 4th year ලැබෙනවා ඒ නිසා ඒවාට යන්න කියල. එව්වා නම් බයිලා. දන්න එකා දන්නවා.
     
    • Haha
    • Love
    Reactions: Mr.Thor and DHE

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    okkoma keeyak gannawada? 4th year wenakam denne 50kata witharailu neda?
    ethakota 3rd year eken passe ayin wenna wunoth eka awulda?
    e dawswala nam, (api dan godak naaki so things can change :P)
    CS walata 160 intake eka, 4th year ganne eken top 40 vitrai
     
    • Like
    Reactions: DHE