Colombo Election Result #Gammanpila ranked second#

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    colombo wala gewal kadana ekata,kudu vikunana ekata gammanpilage kathaakarala thiyanawada,hirunikanam aduma gaane kudonta huu kiya kiya hari giyaa.
    gamma patan gaththema colombo wala gewal kadana kudo wate thiyan inna gotha
    uge hero kiyala.
    sudu adinawata,chande lanweddi demala sandane thahanam karanawa
    kiyala press thiyanawata,alwatura nimala bonawata,easycash salli ekathu karanawa
    wage athal walata minissu thaamath kamathi issarahata e wage athal digatama didi
    satake ellila hitiyoth gammanpilayata anagathayak thiyenawa,salenna epa kiyapan.
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    හිරුනිකාට ඡන්ද වැඩි උනාට මහා ඇමතිකම ලැබෙන්නේ ගම්මන්පිලට හෝ ප්‍රසන්නට. මහින්දට විරුද්දව වැඩ කරපු කෙනෙක්ට කවදාවත් මහා ඇමතිකම දෙන්නේ නැහැ.
     

    Prabhupada

    Member
    Mar 29, 2014
    118
    6
    0
    Kandy
    අංක එකට ආපු පලියට මහ ඇමති කම දෙන්නෙ නැ,හිරුණිකා අලුත් නිසා කොහොමත් ලැබෙන්නෙ නැ,ගම්මන්පිලට ගොඩක් වෙලාවට දෙයි.
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    කොලබට සෙක්සි මහ ඇමති කෙනෙක්ලු ඔනි ගම්මන්පිල සෙක්සි මදිලු .....

    අනෙ මන්ද බන් මමනම් ආන්ඩු පාක්ශිකයෙක් නෙවෙයි , එත් කවුරු චන්දෙ ගාත්තත් කමක් නැ මෙ වගෙ ගොන්නු බදින කනු මහ ඇමති නොකර අඩුගානෙ ගම්මන්පිල වගෙ මිනිහෙක් මහ ඇමති කරනවනම් හොදයි

    හැබැයි ඉතින් කොලබ බුද්දිමත් චන්ද දායකයො ගැන කියන්න මට වචන නැ බන්

    colombota maha amathila na bnz..basnahira palath sabawatai maha amathi path wenne data gampaha disthikkayen wadima aragena thiyenne prasanna ranathunga as ushual..so colombo hirunika wadima chanda..a unata mulu palath sabawenma wadima chanda laksha 2.4 ganak aragena prasanna hinda porai maha amathi..!!
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    අංක එකට ආපු පලියට මහ ඇමති කම දෙන්නෙ නැ,හිරුණිකා අලුත් නිසා කොහොමත් ලැබෙන්නෙ නැ,ගම්මන්පිලට ගොඩක් වෙලාවට දෙයි.


    no 1 hirunika nemei bnz basnahira palathe..prasanna thamai no 1 kalin wagema..!!