අදත් ලොකු පැක් එකක් අහුවෙච්ච නිසා
කලින් ගත්ත ඩිෂිශන් එක රිවර්ස් කරන්න ඇති
නිරෝධනය උන සෙට් ඵකක් කියන්නෙ බොරුද ඵතකොට..
නිරෝධනය උන සෙට් ඵකක් කියන්නෙ බොරුද ඵතකොට..
වේසිගේ පුතාලා බාර් පෝලිම් වල ඉදලා ලෙඩ හදාගෙන ගෙවල්වලට යනවා..ගෙවල් වල උන් ස්වර්ගයට යනවා..
ඔය කොළඹ 12 කියන එරියා එක ටිකක් පැක් වෙලා ඉන්න එරියා එකක්කොළඹ 12 කියල කියන්නේ
නිරෝදා තමයි එත් ඔය ට්රේස් කරපු සෙට් එකනේ. ඔය පැත්තේ උන් කොහේ කොහේ යන්න ඇතිද ඔය පැතිවල තින්නේ වෙනම රටක් වගේ බං
බලහං වෙන පති වල එකෙක් දෙන්නෙක් අහු උනාම අනිත් 100ක් විතර නිරෝදා යැව්වට එතනින් එකයි දෙන්නයි පොසිටිව් උනේ එත් මුන්ගේ රොත්තක් බෝ කරගෙන එකෙන්ම පේනවා උන්ගේ ලයිෆ්ස්ටයිල් එක.
සමහරවිට සම්පුර්ණයෙන්ම කොළඹ වහල අනිත් ඒවා අරි. මං නං කියන්නේ කොළඹ වහන්න ඕනා නැතිනං රටටම ඔතනින් පැතිරෙනවා