colombo, gampaha, kalutara ඇදිරිනීතිය තවදුරටත්

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    colombo, gampaha, kalutara ඇදිරිනීතිය තවදුරටත්

    කොළඹ, ගම්පහ, කළුතර ප්‍රදේශවල 22 වන දා ලිහිල් කිරීමට නියමිතව තිබු ඇදිරිනීතිය 27 වනදා තෙක් දීර්ග කර ඇත - අද දෙරණ

    මොකද හිතන්නේ කස්ටිය ආණ්ඩුව වැඩේ තේරුම් අරගෙනද ?:confused:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ඇත්තටම කිවුවොත් නම් තාම ඔය ලෙඩේ නැවතුන පාටක් නැහැනේ බං. එක එක හේතු නිසා තදියමේ දගලන්නේ නැතිව මිනිස්සුන්ගේ පැත්තෙන් හිතලා කටයුතු කරන එක ඉතින් කාට කාටත් වාසියි.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,342
    113
    අදත් ලොකු පැක් එකක් අහුවෙච්ච නිසා
    කලින් ගත්ත ඩිෂිශන් එක රිවර්ස් කරන්න ඇති

    නිරෝධනය උන සෙට් ඵකක් කියන්නෙ බොරුද ඵතකොට..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    නිරෝධනය උන සෙට් ඵකක් කියන්නෙ බොරුද ඵතකොට..

    hari nirodhanayata enne unta saka hindane

    hoyanna oni mun nirodanayata awe kohe indanda?
    gewal wala indala hadilada? airport eken eddi hadilada kiyala
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    නිරෝධනය උන සෙට් ඵකක් කියන්නෙ බොරුද ඵතකොට..

    කොළඹ 12 කියල කියන්නේ
    නිරෝදා තමයි එත් ඔය ට්‍රේස් කරපු සෙට් එකනේ. ඔය පැත්තේ උන් කොහේ කොහේ යන්න ඇතිද ඔය පැතිවල තින්නේ වෙනම රටක් වගේ බං

    බලහං වෙන පති වල එකෙක් දෙන්නෙක් අහු උනාම අනිත් 100ක් විතර නිරෝදා යැව්වට එතනින් එකයි දෙන්නයි පොසිටිව් උනේ එත් මුන්ගේ රොත්තක් බෝ කරගෙන එකෙන්ම පේනවා උන්ගේ ලයිෆ්ස්ටයිල් එක.

    සමහරවිට සම්පුර්ණයෙන්ම කොළඹ වහල අනිත් ඒවා අරි. මං නං කියන්නේ කොළඹ වහන්න ඕනා නැතිනං රටටම ඔතනින් පැතිරෙනවා
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    "". අත්යාවශ්ය දේවල්වලට විතර එලියට යන්නලු. එතකොට ගල් බෝතලයක් ගන්න යන එක අත්යාවශය නේද බාර් ඇරලනම්

    බාර් වලට යන උන් බස්වල පිරිලා. බාර් අත්යාවශයද. වැඩට යන්න ආපු උන් මග බාර් යන උන් බස් වල.. ""
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වේසිගේ පුතාලා බාර් පෝලිම් වල ඉදලා ලෙඩ හදාගෙන ගෙවල්වලට යනවා..ගෙවල් වල උන් ස්වර්ගයට යනවා..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    වේසිගේ පුතාලා බාර් පෝලිම් වල ඉදලා ලෙඩ හදාගෙන ගෙවල්වලට යනවා..ගෙවල් වල උන් ස්වර්ගයට යනවා..

    Win win
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කොළඹ 12 කියල කියන්නේ
    නිරෝදා තමයි එත් ඔය ට්‍රේස් කරපු සෙට් එකනේ. ඔය පැත්තේ උන් කොහේ කොහේ යන්න ඇතිද ඔය පැතිවල තින්නේ වෙනම රටක් වගේ බං

    බලහං වෙන පති වල එකෙක් දෙන්නෙක් අහු උනාම අනිත් 100ක් විතර නිරෝදා යැව්වට එතනින් එකයි දෙන්නයි පොසිටිව් උනේ එත් මුන්ගේ රොත්තක් බෝ කරගෙන එකෙන්ම පේනවා උන්ගේ ලයිෆ්ස්ටයිල් එක.

    සමහරවිට සම්පුර්ණයෙන්ම කොළඹ වහල අනිත් ඒවා අරි. මං නං කියන්නේ කොළඹ වහන්න ඕනා නැතිනං රටටම ඔතනින් පැතිරෙනවා
    ඔය කොළඹ 12 කියන එරියා එක ටිකක් පැක් වෙලා ඉන්න එරියා එකක්
    ඉතින් ස්ප්‍රෙඩ් වෙනව ඉක්මනටම
    උන්ව කොන්ට්‍රොල් කරනවා නම් මචන් ලොකු ෆෝර්ස් එකක් ඒ ඒරියා එකට ඉන්වොල් කරන්න වෙනවා