Colombo-Hambanthota Bus Help

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    යාළුවනේ, කොළඹ ඉදන් හම්බන්තොටට,
    1. Expressway Bus
    2. Intercity Bus
    තියන වෙලාවල් (කොළඹින් 4.00AM-8.00 AM දක්වා) දන්නවද ?
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    Megamuwen 3.30 ena bus ekak thiyenawa Kataragama.
    Maharagamin man hithanne 5ta wage yanawa athi.

    7ta witharath Kataragama bus ekak Maharagamin yanawa dakala thiyenawa.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    yko 4AM-8AM neda
    mm dakke PM wage.
    6,30AM DSG katharagama eka.ube time akta set wenne oka witharai.u Ktg danawa 11-11.30 wage.
    naththn matharata highway gihin ethanin semiyaka yanna wenw
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    6.15ta pitakotuwen enawa bus eka. D.S Gunasekara eka. Weekend enawanam busbooking eken book karala waren. Nathanm seat na loweth
     
    Last edited:

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මාතර කතරගම හයිවේ බස් තමයි තියෙන්නේ නැත්නම් හම්බන්තොට කොළබ හරි කොලඹ කතරගම හරි ගාලු පාරේ
    එන එකක එන්න වෙන්නේ නැත්නම් මහරගමින් හරි පිටකොටුවෙන් හරි මාතර හයිවේ බස් එකක ඇවිත් මාතරින් තිස්ස බස් එකක නගින්න හැබැයි තිස්ස මාතර නෝමල් :yes:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    පාන්දර 6:30 DS ගුනසේකර එක එනවා කලින් දවසේ පිටකොටුවට ගිහින්
    NTC කවුන්ටර් එකෙන් (හයිවේ බස් නවත්තන තැන ලග මේක තියෙන්නේ) ටිකට් එක බුක් කරන්න පුලුවන්.
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    *COLOMBO IDAN ENAWATA WADA MAHARAGAMIN YANNA MATHARATA HIGH WAY.
    *MATARA IDAN NORMAL BUS TIYENAWA KATAGAMATA.NATHNAM THISSATA GIAHIN TAMA YANNA WEANNE KATARAGAMATA.
    *EHEMATH NATINAM BOOK KRNNA WENAWA BUSBOOKING EKEN.
    *SUBA GAMAN.
     
    Last edited: