Colombo-Kandy AC

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Pettah market එක ලග තියෙන්නේ. පාරේ එකෙක්ගෙන් අහන් කියයි. -_- අනේ උබල වගේ ගෑනු ළමයි. අද නම් සෙනග පුතේ. හවස් වෙනකන් හිටියත් පෝලිම.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,034
    1
    11,077
    113
    Pettah market එක ලග තියෙන්නේ. පාරේ එකෙක්ගෙන් අහන් කියයි. -_- අනේ උබල වගේ ගෑනු ළමයි. අද නම් සෙනග පුතේ. හවස් වෙනකන් හිටියත් පෝලිම.

    Bus eke giyema na ban dan godak kalekin. ekai.
     
    sx1

    Active member
  • Dec 1, 2007
    242
    51
    28
    3rd class ticket ekak aran train eke yana eka sepai hitagena hari. patta traffic yakkala-thihariya- nittambuwa hariye.

    from petah
    3.30pm
    4.30pm
    5.20pm
    5.45pm

    Last edited: