Colombo wala kotu wela inna un inanwada gewal walata yanna bariwa mama wage![]()
අඩේ මම් දවසක් කලින් පැනගත්තේ ඇදිරිනීතියට
ලගම පොලිසියට ගිහින් කිවම පාස් එකක් දෙනව..යන්ඩ විදිහක් නැත්තන් පහසුකම් සම්බන්ධ්කරනය කරල දෙනව..
මං හිතන්නෙ පොලීසියට කියලා යන්න පුලුවන්. ඊට පස්සෙ ස්වයං නිරෝධායනය වෙන්න ඕනද කොහෙද? හරියටම දන්නෙ නෑ. ළඟම තියන පොලීසියට හරි 119ට හරි කෝල් එකක් දීල බලපං
district maru wenawanam policiyen passe denne na kiwwa
අඩේ මම් දවසක් කලින් පැනගත්තේ ඇදිරිනීතියට
Koheta yannada ban? Koheda dan inne?
uba kawada idanda colomboda?
ලගම පොලිසියට ගිහින් කිවම පාස් එකක් දෙනව..යන්ඩ විදිහක් නැත්තන් පහසුකම් සම්බන්ධ්කරනය කරල දෙනව..
මං හිතන්නෙ පොලීසියට කියලා යන්න පුලුවන්. ඊට පස්සෙ ස්වයං නිරෝධායනය වෙන්න ඕනද කොහෙද? හරියටම දන්නෙ නෑ. ළඟම තියන පොලීසියට හරි 119ට හරි කෝල් එකක් දීල බලපං
deparak gihin ahuwa. yanna denna ba kiwwa. district maru wenawanam kohomath ba kiwwa. ada gihin ahuwama kiwwa PHI gen letter ekak aran awoth policiya pass eka denawa kiyala. PHI letters denne na kiwwa ehema