Colombo | Lotus Tower |

TDW

Well-known member
  • Sep 9, 2007
    1,371
    60
    48
    no where....
    10844085_399136800238713_1707389831_n.jpg

    what is the current progress of the Lotus tower...
    is it reduce the original design height of 350m??
    :confused:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    10844085_399136800238713_1707389831_n.jpg

    what is the current progress of the Lotus tower...
    is it reduce the original design height of 350m??
    :confused:

    hadagena ynawa. dan tawa usai mchn. reduce krala na...:yes::yes:
    But ara patta
    hora Ravi Karumanayaka kappam illala land1ta :angry::angry:
    whtevr project is going on.....
    :yes:
     
    • Like
    Reactions: dilshanjvc

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    hadagena ynawa. dan tawa usai mchn. reduce krala na...:yes::yes:
    But ara patta
    hora Ravi Karumanayaka kappam illala land1ta :angry::angry:
    whtevr project is going on.....
    :yes:

    නිවැරදි කිරීමක්..... රවී නෙවෙයි අර්ජුන (වරාය ඇමති) තමයි ඉඩමේ ගාස්තුව ගෙවන්න කියලා කියලා තියෙන්නේ....... ඕක වරායට අයිති ඉඩමක්ලු...... බලෙන් කියන්නේ අරගෙන තියෙන්නේ මේක හදන්න......
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ado dan hadana eka meeta wada wenas wage ban
    :nerd::nerd::nerd:

    එක තමා මමත් බැලුවේ මචෝ
    අනේ මන්ද චාටර් කරයිද මන්දා වැඩේ අඩු වියදම් ගහන්න ගිහින් :(
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,024
    113
    රූකඩ රාජ්ජේ
    එක තමා මමත් බැලුවේ මචෝ
    අනේ මන්ද චාටර් කරයිද මන්දා වැඩේ අඩු වියදම් ගහන්න ගිහින් :(

    ඕක කඩාගෙන වැටියන් මේ පිං ආණ්ඩුවේ අගමැති ඕක ඇතුලේ ඉන්න වෙලාවකම උව මකබෑවිලා යන්න...