ඕක ඉන්දියාවෙන් හදන්න දෙන්නේ නෑ කියල තිබ්බේ ද හින්දු ටයිම්ස් එකේ. ඕක දකුණු අසියා කලාපයට තර්ජනයක් වෙනවලු. සින්පුරුව හා ඉන්දියාවේ වරායවල් වලට කෙලවෙනවලු. සේද මාවතේ නැව් ඔය ටවර් 1කෙන් චීන්නු කන්ට්‍රෝල් කරයිලු. ලංකවට උන්ගේ technology එක්ක හැරෙන්නවත් බැරි වෙන නිසා චීන්නු ගොඩයනවලු.ඕක TRC 1කෙ ප්‍රොජෙට් 1ක් උනාට එකේ උන් ඕක ගැන මෙලෝ දෙයක් දන්නේ නැල්ලු.





