COLOMBO LOVE

DJANURADHA@mp3

Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    nene hariyata tanak v park eke kiss ekakwat denna bene securty karayo sean danawalu neda ....


    beach giyath wena wena sean lu .....


    gangarama plz eket ithn anemanda......


    colombo wala kollanta kellanata hariuata tanaka ne ban balan yaddii aiyoo manda mona hena hura path unaada kiyala ...
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන

    පොඩ්ඩක් හිතලා බලපන්
    බීච් ගියොත් කප්පන් කාරයින්ගෙන් බේරෙන්න බෑ
    පාර්ක් ගියොත්
    ඒත් කට්ට


    Eka nam aththa bn..Nodakin kappankarayo...
    Ape rate apita nidahase inna be...
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,487
    270
    83
    Kingdom of Solitude..!!
    අපේ ගම කියලා එකක් තියෙනවා බත්තරමුල්ලේ ticket එක 100. එතන නම් ගොඩක් නිදහස්. එතනට ගිහින් බලපන්. but scene දාන්නේ නැතුව decent පිට ඉදපන්.