ඔන්න මමත් ගියා බලන්න මේ Colombo Motor Show 2012 exhibition එක. ගිය වරත් මම ඔයාලා එක්ක විස්තර ජායාරූප බෙදාගත්තා.. ඔන්න මේ පාරත් ජායාරූප බෙදා ගන්න යන්නේ.... ඔයාලගේ අදහස් ඉදිරිපත් කරලා යන්නකෝ මේ Colombo Motor Show එක ගැන...
ai bn umbala motor show giyama wahanawala kali kali photo ganne?? mulu vehicle ekema photo ekak ganinko bn. mama dn keepa denekge motor show photos baluwa, okkoma oya tikamai karala thiyenne. ekko wheel eka, ekko kohewath nathi kello tikak. Being creative doesn't mean taking just parts of the vehicle, you are a photographer and you are going to cover an event so next time when you cover a "Motor show" try to take the full vehicle. And study more about the subject.
I'll defiantly do better than this 