Colombo physical science තේරිච්ච අය ඉන්නවා ද?

bellpepper

Active member
  • Feb 10, 2019
    385
    78
    28
    Colombo physical science තේරිච්ච අය ඉන්නවා ද?

    කවුරු හරි ඉන්නවද මේ පාර Colombo science faculty select වෙච්ච අය?

    කොළඹින් යන්න ඕන Z එක කොහොමද physical science? මේපාර Z එකයි දැන ගන්න ඕන

    තෝර ගන්න පුළුවන් combinations ගැන එහෙම විස්තරයක් දන්නවා ද?
    ඒකත් දැන් ඉන්න කෙනෙක් කියනවා නම් හොදයි.මොකද සමහර ඒවා වෙනස් වෙලාලු

    • Like
    Reactions: priyade

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    Z eka balnna oni nn ugc eke potha ganna...combination gana dana ganna oni colombo science faculty handbook 2018/2019 kiyala search krla ganna...dekama pdf widihata thiyanawa ganna..2018/2019 kiyala hithanawa uba
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    Z eka balnna oni nn ugc eke potha ganna...combination gana dana ganna oni colombo science faculty handbook 2018/2019 kiyala search krla ganna...dekama pdf widihata thiyanawa ganna..2018/2019 kiyala hithanawa uba

    මම කසාද බැඳලා ළමයෙකුත් ඉන්නවා :lol: