මචන් Colombo Physical සෙට් වෙලා Physics Special එකක් කරොත් ජොබ ටීචින් වලට සීමා වෙයිද? ලංකාවේ ඇත්තටම පිසිකල් ඩිග්‍රියට ජොබ් නැද්ද? බැච් එකෙන් ස්පෙෂල් එකක් කරන්න සෙට් වෙන්නේ කීයක් විතරද? එහෙම සෙට් වෙච්ච අයව PHD එක කරන්න UK යවන කථාව ඇත්තක්ද? තව කිව්වොත් Physics Special එකක් කරලා පිටරට තියෙන ජොබ් මොනවද?
මචන් තව Colombo Maths ස්පෙෂල් එක කරන එක Physics Special එක කරනවට වැඩිය වටිනවද? Colombo Maths ස්පෙෂල් එකත් එක්ක CIMA වගේ මැනේජ්මන්ට් ඩිග්‍රියක් තිබ්බොත් මෙහේ හොද ජොබ් තියෙනවද? එහෙනම් ඒවා මොනවද? තව හැම Project එකක් පිටිපස්සෙම Engineer කෙනෙක් වගේම Mathematician ඉන්නවා කියන කථාව ඇත්තක්ද? එහෙම නැත්නම් එ් Project එක පිළිගන්නේ නෑ කියලත් මම අහලා තියෙනවා.
Colombo Maths Special එකක් හරි Physics Special එකක් හරි කරලා බාහිරින් කරන්න වටින මොනවහරි ඩිග්‍රී තියෙනවද? CIMA වගේ. මම එච්චර මේ ගැන දන්නේ නෑ. ඇටෙන් පොත්තෙන් එළියට ආවා විතරයි.
මචන් පොඩ්ඩක් මේ දේවල් ගැන කියනවනම් ලොකු උදව්වක්. ජය ශ්‍රී!

batch eke physics karana aya 160 k witara innawa samanyen, eketh special 30 ma ganna one kiyala rule ekak na,ape aueudde 28 i gatte