Colombo - Polonnaruwa super luxury bus

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Sinhalu adurana kenekge malageyak wela ada reeta colombo idan polonnaruwe yana super luxury bus monada thiyanne book karanna. Busseat.lk eke beluwa thambi bus ekak thibba akkareipattu yana eeka full book wela. Wena option ekak nedda or wena bus line ekak :sorry:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    හවසට මරදාන - පුංචි boralla පැත්තට වෙන්න ගිය නම් අක්කරෙයිපත්තුව, මඩකළපුව යන Bus ගහලා තියනවා. හවස 6 ඉඳන් තියනවා. ඒවානම් luxury bus. හැබැයි booking only. කොහෙන් යනවද දන්නෙ නෑ. (නුවර පැත්තෙන් ද, දඹුල්ල පැත්තෙන් ද දන්නේ නෑ).

    දවල් ට නම් පොළොන්නරුව AC bus එකක් යනවා දැක්කා.

    කොටුව stand එකේ තියනවාද දන්නේ නෑ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    හවසට මරදාන - පුංචි boralla පැත්තට වෙන්න ගිය නම් අක්කරෙයිපත්තුව, මඩකළපුව යන Bus ගහලා තියනවා. හවස 6 ඉඳන් තියනවා. ඒවානම් luxury bus. හැබැයි booking only. කොහෙන් යනවද දන්නෙ නෑ. (නුවර පැත්තෙන් ද, දඹුල්ල පැත්තෙන් ද දන්නේ නෑ).

    දවල් ට නම් පොළොන්නරුව AC bus එකක් යනවා දැක්කා.

    කොටුව stand එකේ තියනවාද දන්නේ නෑ.
    Booking ewanam book wela ban serama. Colombo pvt bus stand ekenam nuwara or matale wage ewanam pandara 3 idan digatama thiyanawa. AC ewa thiyanawada dannaa
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Booking ewanam book wela ban serama. Colombo pvt bus stand ekenam nuwara or matale wage ewanam pandara 3 idan digatama thiyanawa. AC ewa thiyanawada dannaa
    කදුරුවෙල AC එක bus එකක් මම දැකල තියන්නේ බං. Chinese tourist bus එකක් එක.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Kaduruwela lagatama thamaban yanna thiyanne. E bus eka kohenda patanganne. Colombo- kaduruwela da
    Colombo- kaduruwela බං, time දන්නේ නැ. පොලොන්නරුව කියල town එකක් නැ ලංකාවේ ;);) තියෙන්නේ කදුරුවෙල කියල.
     
    • Wow
    Reactions: hancok

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    පොලොන්නරුව එන්න නම් AC බස් නෑ බං දන්න විදිහට, ට්‍රේන් එකක් නම් තියෙනවා පුලතිසි කියලා ac එකක්, ඒකේ වරෙන්
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,714
    13,265
    113
    Intercity ekak tynwa train eke palayan ban. luxry bus kiyala jathiyak ne polonnaruwata. ubata train eke 1st class dagatta nam spe yanna puluwan. bus eke gyth ubata epa wei