Colombo - Badulla Superline

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Colombo Badulla superline eka book karagana try kala...
    online beluwa, registration error ekak enawa, Dialog eke bus booking option ekak nehe, Bus ekata call kala un ganneth nehe..
    Biik karanna wena widihak thiyenawada?

    Thanks
     
    Rajanganaya

    Well-known member
  • Apr 11, 2023
    126
    300
    63
    හේයි.. බස් තියනව ඕන තරම්..බුක් කරන්න දෙයක් නෑ, ඉස්ටැන්ඩ්1ට ගිහින් නගින්න..
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    හේයි.. බස් තියනව ඕන තරම්..බුක් කරන්න දෙයක් නෑ, ඉස්ටැන්ඩ්1ට ගිහින් නගින්න..
    ne mchn ammata,,, amarui normal bus eke enna mchn, ekai ... book karagatta mchn.. thanks

    Badullata yannada?
    book karagatta mchn thanks
    ------ Post added on Apr 22, 2023 at 5:01 PM
     
    • Like
    Reactions: හෙනයා

    Rajanganaya

    Well-known member
  • Apr 11, 2023
    126
    300
    63
    ne mchn ammata,,, amarui normal bus eke enna mchn, ekai ... book karagatta mchn.. thanks
    රාජංගනේ පැත්තෙත් වරෙල්ල,බදුල්ලෙම දුවන්නෙ බලපල්ල මේ මිනිස්සු දුක් විදින හැටි.. මේවාට ගූරාජ්ල,රහත් උනාය කියන උන්, රනිල්ලා ගැහුවට කමක් නෑ, උඹල ඇවිත් මේවා බලල දුප්පත් මිනිස්සුන්ට උදව්වක් කරපල්ලා..එලොවට හරි තියෙයි..
     
    • Haha
    Reactions: divoomdelux

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,725
    113
    ලංකාවේ.. ලංකාවේ
    Colombo Badulla superline eka book karagana try kala...
    online beluwa, registration error ekak enawa, Dialog eke bus booking option ekak nehe, Bus ekata call kala un ganneth nehe..
    Biik karanna wena widihak thiyenawada?

    Thanks
    superline දැන් බුක් කරන්න පුළුවන් ට්‍රිප් එකට දවසක් කලින් විතරයි. අද රෑ 11 පස්සේ (අන්තිම බස් එක ඇද්දාට පස්සේ) අනිද්දා බස් එක බුක් කරන්න පුළුවන් සයිට් එකෙන්. එතකන් බෑ.... උන්ගේ මගුලේ විස්තර පැහැදිලිව දැම්මා නම් ලේසියි මින්ස්සුන්ට....
     
    • Like
    Reactions: divoomdelux