දැන් මං එහෙම කිව්වද ?
කිවා නේන්නං කොළඹ තමා සිරිලංකාව උන්ට විතරයි වැදගත් ප්‍රස්න තියෙන්නේ පිට උන්ට හෙන ගැහුවත් කමක් නෑ ඒව ගොන් ජෝක් උඹලට මේ සැප ගන්න වැලි පාගන්න තියෙන එක අඟල් කාලක් යටවුනා කියල හරි අමාරුයි
අනේ ඕක යටවෙලාම පල මමත් පුළු පුළුවන් වෙලාවට මෙහෙන් ගඩොල් බාගේ ගානේ හරි උස්සන් ඇවිත් මූද ගොඩ කරනව පොස් පීපල්ලගේ වැල්ල යටවෙලාම පල කියල.









