Colombo Port City Special Economic Zone companies?

husa

Well-known member
  • Mar 22, 2008
    1,416
    470
    83
    Dan godak USD income thiyena companies port city eke Special Economic Zone ekata move wenawa neda eke Income TAX free nisa? 99x,codegen wage software companies already move wela kiyanawa. monawada eke work karana ayata thiyena benefits? lankawe labor lows ehema applicable da eke?
    Tax free wena eka witharada benefit eka? USD income thiyena ayata eke ara EV vehical permits ehema ganna puluwna da?
     
    • Wow
    Reactions: tha123

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    Dan godak USD income thiyena companies port city eke Special Economic Zone ekata move wenawa neda eke Income TAX free nisa? 99x,codegen wage software companies already move wela kiyanawa. monawada eke work karana ayata thiyena benefits? lankawe labor lows ehema applicable da eke?
    Tax free wena eka witharada benefit eka? USD income thiyena ayata eke ara EV vehical permits ehema ganna puluwna da?
    sunamiya apu dawasata okkoma iwarai oya pake. safety eka gana kisi deyak balanne natuwa hadanawata hadapu ekak.
     
    • Haha
    Reactions: incest_cult

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,232
    25,405
    113
    අපේ රටත් කළු සල්ලි වලට හිතකර රටක් බවට පත් වෙමින් පවතිනවා.සතුටුයි ඒ ගැන.... සිංගා, ස්විස්, හෝං කොං වගේ
     
    • Like
    Reactions: justinlk

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    749
    610
    93
    Piliyandala
    sunamiya apu dawasata okkoma iwarai oya pake. safety eka gana kisi deyak balanne natuwa hadanawata hadapu ekak.
    දන්නේ නැති නිසා අහන්නේ මචං, සාමාන්‍ය ගොඩබිමෙයි මේකෙයි සුනාමියක් ආවම වෙන දේවල් වල වෙනස මොකක්ද? මොකද සුනාමියක් ආවම සාමාන්‍ය ගොඩබිමේ තියන ගස්, ගොඩනැගිලි වගේ ගොඩක් ඒවාට හානි වෙනවා.
    ගොඩ කරලා හදපු බිමක මොනාද තියෙන්න ඕනේ විශේෂ දේවල් ආරක්ෂාව ගැන??
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    දන්නේ නැති නිසා අහන්නේ මචං, සාමාන්‍ය ගොඩබිමෙයි මේකෙයි සුනාමියක් ආවම වෙන දේවල් වල වෙනස මොකක්ද? මොකද සුනාමියක් ආවම සාමාන්‍ය ගොඩබිමේ තියන ගස්, ගොඩනැගිලි වගේ ගොඩක් ඒවාට හානි වෙනවා.
    ගොඩ කරලා හදපු බිමක මොනාද තියෙන්න ඕනේ විශේෂ දේවල් ආරක්ෂාව ගැන??
    oke water breaker ekak thiyenawa neda, normal land ekata wada eka better man hithenne
     
    • Like
    Reactions: Sahitha

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    2045 වෙන්න පොඩි කාලයයි තාම ඕක එක තැන. අනේ මන්දා
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    අපේ රටත් කළු සල්ලි වලට හිතකර රටක් බවට පත් වෙමින් පවතිනවා.සතුටුයි ඒ ගැන.... සිංගා, ස්විස්, හෝං කොං වගේ
    Dubai (AKA UAE)
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    කොහෙට මාරු උනත් හොරු බේරෙනවා පොඩි උන් තැලෙනවා.
     
    husa

    Well-known member
  • Mar 22, 2008
    1,416
    470
    83
    කොහෙට මාරු උනත් හොරු බේරෙනවා පොඩි උන් තැලෙනවා.
    oya case eka hoday ban.. Oke 2 million USD depsoit ekak thiyanna ona oya benefits ganna..company 1000k okata move unoth nikanma 2 billion dollar income ekak goverment ekata lebenawa. IMF eken api me mahansi wela ganna yanneth 3 billion USD loan ekak.so this is a good way
     
    • Wow
    Reactions: tha123

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    අපේ රටත් කළු සල්ලි වලට හිතකර රටක් බවට පත් වෙමින් පවතිනවා.සතුටුයි ඒ ගැන.... සිංගා, ස්විස්, හෝං කොං වගේ
    hoday eka num..world ekema thiyena black money ,white wash karana ,crypto friendly hub ekak karanna puluwna num ekenma lankawata goda yanna puluwan. lanakwata 10 billion USD thibunath athi kalin thibuna ganata enna.
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    749
    610
    93
    Piliyandala
    oya case eka hoday ban.. Oke 2 million USD depsoit ekak thiyanna ona oya benefits ganna..company 1000k okata move unoth nikanma 2 billion dollar income ekak goverment ekata lebenawa. IMF eken api me mahansi wela ganna yanneth 3 billion USD loan ekak.so this is a good way
    ඔච්චර ඕනේ නැහැ නේද? US$ 500,000 වගේ නේද ඕනේ ? codegen එක දාල තියෙන්නෙත් ඔය ගාණ
    CODEGEN : Tech company receives Port City incentives exemption - Newswire
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    sunamiya apu dawasata okkoma iwarai oya pake. safety eka gana kisi deyak balanne natuwa hadanawata hadapu ekak.
    මෙ වගේ කමෙන්ට් වලින් තේරුම් ගනින් ජෙප්පන්ගේ මොළේ තරම😄.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,032
    16,721
    113
    sunamiya apu dawasata okkoma iwarai oya pake. safety eka gana kisi deyak balanne natuwa hadanawata hadapu ekak.

    මේකනම් මහ පිස්සු කථාවක්..ඕවා ගැන හිත හිත හිටියනම් සිංගප්පූරුව අද ඔහොම තියෙයිද.