machan news eke nam thibbe muhuda goda karala hadapu me place eke aluth city ekak hadanawa kiyala. ethokota machan dan city ekak neweida methana hadanne ? meka nikamma nikam Colombo port extension ekak witharamda ?[/B]
ඕකේ power side එක කරන්නේ අපේ කොම්පැනිය.. RR එකෙන් sub contract අරගෙන..
මමත් ඔය කිට්ටුව තමයි ඉන්නේ.. megaport කියල එකක් දන්නවද..?![]()
Thanks 4 sharingRep+
![]()

Ela Macho.. Rep Added +5

thnkz 4 sharin frnd...

පට්ට පෝස්ට් එක මචා රෙප් 2+![]()
ඔව් ඔහොම යෝජනාවක් ඈවිත්තියන්ව ගෝල්ෆේස් එකේ ඉදන් මීටර 200ක් මුහුද ඉතුරු කරල අක්කර් 700ක් ගොඩකරල කොලබ නගරය සම්පූරනයෙන්ම ඒකේ ඩිසයින් කරන්න.. ඒත් ඒකට ජාත්යන්තර අතපෙවීම් වෑඩී.. විශේසයෙන් මාලදිවඉනට ඉන් බල පෑමක්වෙන කියල තමා ජාතන්තර සංවිදාන කියන්නෙ... ඒ නිසා පොඩ්ඩක්වෑඩේ පස්සට ගිහින් තියෙන්නෙ ඒත් නවත්වල දාල කියල තාම ආරන්චියක් නෑ.. විශේසයෙන්ම මේ ඉදිකිරීම් වලට් ඈහෑ ගාගෙන ලංකාවට ආපු සිංගප්පූරු හා ඔස්ට්‍රේලියා අනුබද්ද සමාගමක් වන පෙන්ත-ඕශන් සමාගම තාමත් රටෙ රෑදිල ඉන්නව

ehemada....? ඒ කියන්නෙ හයි-ටෙක් එකේ වෙන්න ඈති


කාලෙකින් මේ පෑත්තට ආවෙ..
යාලුවෙක් බෑචින් ප්ලාන් එකෙ ෆෝටෝස් ඉල්ලල තිබ්බ .. ෆෝටොස් ටික 20 ගිහාම ගහල දෙන්නම්.. බෑචින් ප්ලාන්ට් දෙකක් තියනව ඔය ස්යිට් එකෙ.. එකෙන් පරන එක හදුන්වන්නෙ එල්බා කියන නමින්.. මේක කොරියාවෙ නිශ්පාදිතයි..
අලුත් එක තමා දෑනට ලංකාවෙ තියනව ඈඩ්වාන්ස්ම ප්ලාන්ට් එක.. විනාඩියකට මීටර කියුබ් 03ක කොන්ක්‍රීට් එකෙන් එලියට දෙද්දි.. තව මීට කියුබ් 6ක් මිශ්‍රකරන්න පටන් අරන් ඉවරයි..
මේකත් කොරියවෙ නිශ්පාදිත ප්ලාන්ට් එකක්.. ඒත් මෙකෙ ඉන්න සියලුව සෙවකයින් ශ්‍රී ලාන්කිකයො
පටන්ගත්ත දා ඉදන්ම අද දක්වාම මේකෙ මිනිස් බල සෑපයුම කරන්නෙ එම්.සී කියන සමාගමෙන්.. විශේසයෙන් කියන්න ඕනෙ ගම් වල ඉන්න හොද මීටර් ලේබර් ජොබ් වලට ප්ලාන්ට් එකට දාල.. දෑන් හොද පූනුවක් දීල තියන්ව එම්.සී එකෙන්ම ඒ කොල්ලන්ට.. දෑන් ඒ කොල්ලන්ට ලංකාවෙ ඕනෙම බෑචින් ප්ලාන්ට් එකක් කන්ට්‍රෝල් කරන්න පුලුවන්..

![]()
REP+++![]()
