Colombo to Beruwala

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,630
    1,899
    113
    colombo to beruwala යන්ඩ අදිවේගී මාර්ගයේ bus රූට් මොනවද ?
    සාමාන්‍ය පාරේ යනවා නම් ඉක්මනටම යන්ද හොඳ bus රූට් එක මොකක්ද
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    කඩවත නැත්තන් කඩුවෙල ඉඳන් ඉඳන් අලුත්ගමට ගියා, ආයේ නෝමල් බස් එකේ ආපස්සට ගාලු පාරේ ලොට ලොට ආවා.
    නැත්තන් කඩවත ඉඳන් නැත්තන් කඩුවෙල ඉඳන් කළුතර බස් එකක නැග්ගා ආයේ කළුතර ඉඳන් අලුත්ගම බස් එකක කොට කොට ගාලු පාරේ බේරුවලට යනවා.
    නැත්තන් කොටුවට ගිහිල්ලා ආතල් එකේ අම්බලන්ගොඩ නැත්තන් ගාල්ල ඒසී එකක නැග්ගා තනි බස් එකෙන් බේරුවලට යනවා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,805
    113
    expressway යන එක වටයක් වෙනො බන්

    කොටුවෙන්
    ගාල්ල/ මාතර/ වගෙ බස් එක නැග්ගා නම් එක බස් එකයි! පැය 1.30ක් යාවි බස් එකෙ


    ට්‍රෙන් එහෙමත් තියෙ ඔනෙ නම්
    හැබැයි ටයිම් තමයි කේස්..

    colombin gall rd eke yana matara bus ekak aran, matarin behala. matarin beruwala bus ekak ganin
    :angry: :angry: :angry: අඩො මාතර යවන්න එපා කොල්ලව...
    මාතර ඉදන් ආයෙ 100km වගෙ ඇති
    ------ Post added on Aug 14, 2026 at 12:01 AM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    Colombo koheda kiyapan itin Colombo kiwwama eka thanak nemeyine.

    Kottawa entrance ekata lagayi nan highway bus ekaka yanna. Aluthgama or Kalutara. Gihin etana idan normal bus ekaka beruwalata yanna.

    Galle Road hriye nan lesima train eke yana eka. Ehema nattan Galle, Matara wage normal route bus ekaka yana eka.