Colombo to Beruwala

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    colombo to beruwala යන්ඩ අදිවේගී මාර්ගයේ bus රූට් මොනවද ?
    සාමාන්‍ය පාරේ යනවා නම් ඉක්මනටම යන්ද හොඳ bus රූට් එක මොකක්ද
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,280
    113
    34
    Kalutara
    කඩවත නැත්තන් කඩුවෙල ඉඳන් ඉඳන් අලුත්ගමට ගියා, ආයේ නෝමල් බස් එකේ ආපස්සට ගාලු පාරේ ලොට ලොට ආවා.
    නැත්තන් කඩවත ඉඳන් නැත්තන් කඩුවෙල ඉඳන් කළුතර බස් එකක නැග්ගා ආයේ කළුතර ඉඳන් අලුත්ගම බස් එකක කොට කොට ගාලු පාරේ බේරුවලට යනවා.
    නැත්තන් කොටුවට ගිහිල්ලා ආතල් එකේ අම්බලන්ගොඩ නැත්තන් ගාල්ල ඒසී එකක නැග්ගා තනි බස් එකෙන් බේරුවලට යනවා.
     
    • Like
    • Love
    Reactions: urajdrlk and Tanto

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,105
    113
    expressway යන එක වටයක් වෙනො බන්

    කොටුවෙන්
    ගාල්ල/ මාතර/ වගෙ බස් එක නැග්ගා නම් එක බස් එකයි! පැය 1.30ක් යාවි බස් එකෙ

    ට්‍රෙන් එහෙමත් තියෙ ඔනෙ නම්
    හැබැයි ටයිම් තමයි කේස්..

    colombin gall rd eke yana matara bus ekak aran, matarin behala. matarin beruwala bus ekak ganin
    :angry: :angry: :angry: අඩො මාතර යවන්න එපා කොල්ලව...
    මාතර ඉදන් ආයෙ 100km වගෙ ඇති
    ------ Post added on Aug 14, 2026 at 12:01 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    Colombo koheda kiyapan itin Colombo kiwwama eka thanak nemeyine.

    Kottawa entrance ekata lagayi nan highway bus ekaka yanna. Aluthgama or Kalutara. Gihin etana idan normal bus ekaka beruwalata yanna.

    Galle Road hriye nan lesima train eke yana eka. Ehema nattan Galle, Matara wage normal route bus ekaka yana eka.
     
    • Love
    Reactions: Tanto

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    හදිස්සියක් නැත්තනම් කෝච්චියේ පලයං. ආතල් එකේ මුහුද දිහා බලාගෙන ගියෑකි
     
    • Love
    Reactions: Yudewwa and Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    colombin gall rd eke yana matara bus ekak aran, matarin behala. matarin beruwala bus ekak ganin
    yakadoooo maathara gihin enne baa ban :D

    හදිස්සියක් නැත්තනම් කෝච්චියේ පලයං. ආතල් එකේ මුහුද දිහා බලාගෙන ගියෑකි
    ikmanata yanda oone ban
    ------ Post added on Aug 14, 2026 at 9:25 AM

    normal road lesi , Galle , Mathara oni ekaka ynn pluwn

    කඩවත නැත්තන් කඩුවෙල ඉඳන් ඉඳන් අලුත්ගමට ගියා, ආයේ නෝමල් බස් එකේ ආපස්සට ගාලු පාරේ ලොට ලොට ආවා.
    නැත්තන් කඩවත ඉඳන් නැත්තන් කඩුවෙල ඉඳන් කළුතර බස් එකක නැග්ගා ආයේ කළුතර ඉඳන් අලුත්ගම බස් එකක කොට කොට ගාලු පාරේ බේරුවලට යනවා.
    නැත්තන් කොටුවට ගිහිල්ලා ආතල් එකේ අම්බලන්ගොඩ නැත්තන් ගාල්ල ඒසී එකක නැග්ගා තනි බස් එකෙන් බේරුවලට යනවා.

    expressway යන එක වටයක් වෙනො බන්

    කොටුවෙන්
    ගාල්ල/ මාතර/ වගෙ බස් එක නැග්ගා නම් එක බස් එකයි! පැය 1.30ක් යාවි බස් එකෙ

    ට්‍රෙන් එහෙමත් තියෙ ඔනෙ නම්
    හැබැයි ටයිම් තමයි කේස්..

    :angry: :angry: :angry: අඩො මාතර යවන්න එපා කොල්ලව...
    මාතර ඉදන් ආයෙ 100km වගෙ ඇති
    ------ Post added on Aug 14, 2026 at 12:01 AM

    Colombo koheda kiyapan itin Colombo kiwwama eka thanak nemeyine.

    Kottawa entrance ekata lagayi nan highway bus ekaka yanna. Aluthgama or Kalutara. Gihin etana idan normal bus ekaka beruwalata yanna.

    Galle Road hriye nan lesima train eke yana eka. Ehema nattan Galle, Matara wage normal route bus ekaka yana eka.

    thankuuuuu kattiyatama <3
    ------ Post added on Aug 14, 2026 at 9:25 AM
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,277
    6,795
    113
    East Blue (Goa Kingdom)
    express train තමයි fast ම express එකේ ගියොත් train , අළුත්ගමින් බැහැල කොළඹ පැත්තට එන්න , express බස් එකක විනාඩි 5ක් යාවි බේරුවලට . කියල නගින්න බේරුවලට හන්දියෙන් බහින්න ok ද කියන එක .

    කොළඹ නම් බොරුවට highway යන්න වටයක් යන එක තේරුමක් නැහැ ,
    උඹ මහරගම කොට්ටවා වගේ නම් highway එක ලේසි

    වෙලාව අනුව traffic හවස(after 4.45pm) බම්බලපිටියේ ඉඳන් මොරටුවට එන්න පැයකට වඩා යනවා
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    train eke yanwa nam 12pm pahuwela express thiyenen

    paya 1.30 kalin beruwala
    habayi parakku wunoth arenna
     
    • Love
    Reactions: Tanto