Colombo to Ella

pra52

Active member
  • Nov 24, 2007
    745
    171
    43
    Machnla,

    Col to Ella train eke travel karanna ona...
    26- 28 April.

    Train book karanna too late da??
    Hetama yanna inne...
    Any idea abt the cost?
    Expo rail kobomada?

    Ane udawwwww
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උන්නම් කියන්නෙ මාසයක් තියලා බුක් කරන්න ඔනි කියලාහ්
    ගිහිල්ල බලපන් උබට සිට් 2ක් හොයගන්න බැරි වෙන එකක් නැහ්
    තව හිටියොත් නම් සුම්මා තමාහ්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ කාලෙ නං කොහොමද දන්නෑ. එක පාරක් බුක් කරන්න ගියා. මාසෙයක් ඉස්සරහ තියෙන ඒවත් බුක් කරල.
    උඹට කීයටද යන්න ඕනෙ ? නයිට් මේල් එකේ නං බුක් කරන්න ඕනෙ නෑ ඉඩ තියෙනව එවෙලෙ ටිකට් අරං යන්න පුලුවන්. අපි ගියෙ එහෙම.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මේ කාලෙ නං කොහොමද දන්නෑ. එක පාරක් බුක් කරන්න ගියා. මාසෙයක් ඉස්සරහ තියෙන ඒවත් බුක් කරල.
    උඹට කීයටද යන්න ඕනෙ ? නයිට් මේල් එකේ නං බුක් කරන්න ඕනෙ නෑ ඉඩ තියෙනව එවෙලෙ ටිකට් අරං යන්න පුලුවන්. අපි ගියෙ එහෙම.

    ඇල්ල නයිට් ගිහිල්ල වැඩක් නැහ් බ0
    සිනරිස් ටික මිස් වෙනවනෙහ්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇල්ල නයිට් ගිහිල්ල වැඩක් නැහ් බ0
    සිනරිස් ටික මිස් වෙනවනෙහ්

    :(
    උදේ පාන්දර නගින්න බලාගෙන ගියෙ. ඇත්ත තමා කෝච්චියෙ යද්දි බලන්න තියෙන ලස්සන නං එකක්වත් බලාගන්න වුනේ නෑ :(
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    Machnla,

    Col to Ella train eke travel karanna ona...
    26- 28 April.

    Train book karanna too late da??
    Hetama yanna inne...
    Any idea abt the cost?
    Expo rail kobomada?

    Ane udawwwww

    dn nm parakku wedi weida danne ne dn school niwadu nisa kalinma book wenawa me mase ewa nm
    365 dial karala balapan mobitel ;)
     

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    2nd class booking nokara yana puluvan madiriyak tiyenava. e time balala yana puluvan.
    apit dawasak ehema kara.
    ellata ra vena kalin yana eka hodai