colombo to kandy help

pramix2011

Active member
  • Nov 22, 2011
    403
    111
    43
    මට වැඩක් සෙට් උනා නුවර මෙ සෙනසුරාදා යන්න ඕනෙ .මම ඉන්නේ colombo . කාර් එකේ යන එක කෝස්ට් එක වැඩි .බස් එකේ යන්නත් කම්මැලි .bike එකේ යන්න පුළුවන් වෙඉද එච්චර දුර .එපා වෙඉද ?
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    මට වැඩක් සෙට් උනා නුවර මෙ සෙනසුරාදා යන්න ඕනෙ .මම ඉන්නේ colombo . කාර් එකේ යන එක කෝස්ට් එක වැඩි .බස් එකේ යන්නත් කම්මැලි .bike එකේ යන්න පුළුවන් වෙඉද එච්චර දුර .එපා වෙඉද ?

    එපා වෙඉ :yes::yes::yes:
     

    DonnieBrasco

    Member
    May 7, 2012
    480
    135
    0
    Austria
    Train is the best bro! RS 280 ticket you can book 2nd class train leaves at 0700 hrs and by 0930 hrs you are in Kandy. Your seat is reserved. Return also you can book train times 1500hrs and 1530hrs. by 1730 hrs you are back in Colombo !! Best of luck!!!
     

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    757
    759
    93
    13
    Sri lanka
    telegram.org
    මම නමි බයික් එකේ උදේ නුවර ගිහින් හවස කොළබ ඇවිත් තියෙනවා. ඇගට නමි අමාරුයි ටිකක් වංගු එහෙම ගොඩක් සෙටි වෙනවා නෙ. වැස්සක් එහෙම සෙටි උනොත් අනාතයි .
     

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    ඉරිදට Kandy ඉඳන් Colombo වලට intercity train එකක් තියද හවස 5ට? :confused: