Questions Colombo to Kataragama Bus / Train?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Colombo වල ඉදන් කතරගම යන්ඩ හෙට උදේ highway bus තියෙන්නේ කීයටද?
    අර උස bus එකක් නම් ගොඩක් හොදයි?
    Train එකේ යන එකද bus එකේ යන එකද හොද?

    ස්තුති
     
    • Like
    Reactions: kinkon

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,551
    1
    15,158
    113
    ට්‍රෙන් නම් මචන් බෙලිඅත්තට විතරයි, (ආයෙ තව බස් එකක යන්න වෙනවා 80km wage)
    බස් එක නම් එක ශොට් එකෙන් කතරගම.


    කතරගම × මාකුඹුර / කොළඹ
    🍃

    🔰
    DSG | NC 4404 / NC 8242
    🔰
    Dhanara | NC 8124
    🔰
    Al Rashith | ND 2664 / ND 5214
    🔰
    SLTB | ND 5322 / ND 5149
    කතරගමින්
    👇

    12.40am - AL Rashith
    (අක්කරෙයිපත්තුවෙන් 20.30pm)
    02.45am - Dhanara HighwayBird
    04.00am - SLTB Katharagama
    05.00am - SLTB Katharagama
    07.30am - SLTB Katharagama
    (මාකුඹුර හරහා කඩවත)
    11.45am - DSG
    14.30pm - DSG
    15.30pm - SLTB Kadawathta
    (මාකුඹුර හරහා කඩවත)
    කොළඹින්
    👇

    06.30am - DSG
    09.00am - SLTB Katharagama
    14.00pm - SLTB Katharagama
    14.45pm - Dhanara HighwayBird
    18.45pm - DSG
    20.00pm - AL Rashith
    (අක්කරෙයිපත්තු දක්වා)
    විමසීම් හා
    ආසන වෙන්කිරීම්
    👇

    • Dhanara - 0705906655
    • Al Rashith - 0753641413
    • DSG - 0717458751 (06.30am Bus)
    • DSG - 0713612890 (18.45pm Bus)
    • DSG Hotline - 0112820332
    • SLTB Katharagama - 0716754100
    0472235281
    ◾
    කාල සටහන් උපුටා ගැනීමේදී
    කතෘ අයිතීන් සුරකින්න
    Nimesh | Mr. Highway