Colombo to Sigirya by BUS

miyurupunsara

Junior member
  • Oct 10, 2009
    270
    23
    18
    RoxxLand Galle
    Colombo idala sigiriyata yanna ganna one bus ekak mokadda kyala danganna one frens, Aliya Resort ekata yanna thami plan eka. ekata yanna ganna bus eka danna kauruhari innwanm kyanawada?
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මඩකලපු පාරෙ යන ඕන එකක ගිහින් සීගිරිය හන්දියෙන් බැහැපන්.
    සාමාන්‍ය බස් නම් පොළොන්නරු යන ඒවා තියනවා. අංක 48
    එහෙම නැත්නම් රෑ 12 පහුවෙලා යන ෆුල් ලක්ෂරි බස් තියනවා 1200 ද කොහෙද. පාන්දරම සීගිරිය හන්දියෙන් බහින්න පුළුවන්.