HypermaD

Member
Feb 8, 2015
1,178
115
0
31
Marawila
කොලඹ ඇතුලට පුද්ගලික වාහන ඇතුල් කරන එක නවත්වන්න බැරිද ? ලොරි ටිපර් වගේ කොමර්ෂල් දේවල් වලට විතරක් කොළඹ ඇතුලට එන්න ඉඩ දීල ඒවට යන්න වෙනම ලේන් එකක් දෙන්න පුලුවන් උනා නම් ට්‍රැෆික් එක සෑහෙනට අඩු වෙයි..එදිනෙදා ජොබ් වලට වගේ පුද්ගලික වාහන වලින් එන අයට කොළඹ සීමාවට එනකන් ඒ වාහනේ ඇවිත් සීමාවෙන් පස්සෙ පොදු ප්‍රවාහන සේවයකින් අදාල තැනට යන්න පුලුවන්.. ඒ තැන් වල ලොකු පාකින් හදන්න ඕනෙ.. උදාහරනයක් විදිහට කටුනායක හයිවේ එකේ එන වාහන වලට අලුත කැළණි පාලම හරියෙන් තාමගෙ වාහනේ පාක් කරල බස් එකේ හරි කෝච්ච්යෙ හරි යන්න පුලුවන්.. ගාලු පාරෙන් එන වාහන නම් රත්මලානෙන් දෙහිවලින් වගේ පාකින් දැම්ම නම්.. පාකින් ලඟින් කෝච්චි ස්ටේෂන් දාන්න ඕනෙ.. තව හොඳට නියාමනය කරපු ටැක්සි සර්විස් කීපයක් දාන්නත් පුලුවන්..
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    oya yojana prsidda more than 10-15 year paranai.

    owa karanna ko eka policy ekakata wada karana politicco saha unta kade noyana niladareen..
    mental revolution needed..
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    oya yojana prsidda more than 10-15 year paranai.

    owa karanna ko eka policy ekakata wada karana politicco saha unta kade noyana niladareen..
    mental revolution needed..

    Lankaw kalin awith thiyanawa da mewa ? Mata ME wena rataka wenawa dekala meheta Hodai Neda Kyl mathak une
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔව්ව කරන්න කලේයි සල්ලියි කොහෙද හිටන් ..

    ඇමතිලට කෝටිගණන් වාහනයි ගෙවලුයි ගත්තම සල්ලි ඉතුරුවෙයිද හිටන් ?

    රට හදන්න ඉස්සෙල්ල පාලකයෝ රටේ දේවල් හොරකන්කරලා පන්සල්වල පිනකැට කඩල හරි හැදිලා ඉන්න එපැයි හිටන්න :yes::yes:

    කොලබ කුනුවුනත් කමක් නැ හිටන් පාරවල් කන්නද හිටන් ?
    ඇමතිලට අගමැතිට ජනදිපතිට යන්න හෙලිකොප්ටර් තියෙනවනේ හිටන් :cool:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,603
    776
    113
    Hamilton, NZ
    උඹ ඔය කියන සීන් එක කලින් කරා බස් දලා. සාර්තක උනේ නෑ මිනිස්සුන්ගේ පැත්තෙන්.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මරුසිරා;21952974 said:

    Parking 5 6k gahanna maha salliyak Yanne nene mchn me amathila wiyadam karana salli Ekka baladdi
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ȜMA X;21952975 said:
    උඹ ඔය කියන සීන් එක කලින් කරා බස් දලා. සාර්තක උනේ නෑ මිනිස්සුන්ගේ පැත්තෙන්.

    Koi kale da mchn ? Mona da minissungen una awl ?
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,603
    776
    113
    Hamilton, NZ
    Koi kale da mchn ? Mona da minissungen una awl ?

    තෝ මොකද වෙන account එකකින් රිප්ලයි දාන්නේ :rofl:

    2010/2011 වාගේ කරේ මතක විදියට වෙනම bus stand එකක් හදලා ac bus දාල වාහන parking එක වෙනම හගලා තිබ්බා. අන්තිමට බස් ටිකයි park එකයි වේලි වේලි තිබුනා අපේ උන් සුපරුදු පරිදි වාහනේ ගියා :rofl:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ȜMA X;21953003 said:

    Wahana Danna thahanam kale nene Itn ? Ehema nokara nam minissu oka karanne ne bn..

    Mama 4n Eken enne bn elakiri home Ekata eddi Mage account Eken log Wela tynne Auto.. eth bn thread ekakata giyata passe aye log wenna Kiyanawa.. mama pw reset karanna hena gemak dunna mama use karana Mail serama dala try kala eth pw Rest karanna bene bn.. admit da Mail kala Ekka eth mama home Ekata eddi log wenawa pennana nisa Admin hithala wage Awlk ne den Kyl.. Oya eye log Wela tibba Neda den hadagaththa da ahala Mail ekak dala tibba.. mama. Aye wistare qwa eth no rpl mchn :( den aye account ekak heduwa
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,769
    1
    56,771
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාටද හිතුනලු කාර් වල යන උන් බස් එකේ ගියා නම් තමන්ට ට්‍රැෆික් නැතිව කාර් එකේ යන්න පුලුවන් කියල.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කාටද හිතුනලු කාර් වල යන උන් බස් එකේ ගියා නම් තමන්ට ට්‍රැෆික් නැතිව කාර් එකේ යන්න පුලුවන් කියල.

    :D Mata Mona car da putha...
     
    Park and ride project a flop

    http://www.sundaytimes.lk/090517/News/sundaytimesnews_07.html

    ඔය තියෙන්නේ සීන් එක. 2009 කරලා තියෙන්නේ. කොළඹට එන වාහන තහනම් කරන එක practical නෑ බන් මිනිස්සු හිතලා කරන්න ඕනි දෙයක් ඒක.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ȜMA X;21953081 said:

    Wediya prasidda Karala Wede Wela nene da ? Anika bus 6i bn Ekath moratuwe Idala witharai.. meeta wada plan karala tikak lokuwata kala nam Wede negala Yanna tibuna

    Ai bn thahanam karana eka practical ne Qwe ? Italy wala Florence city eka athulata private wahana Danna denne ne taxi and public transport only
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,603
    776
    113
    Hamilton, NZ
    Wediya prasidda Karala Wede Wela nene da ? Anika bus 6i bn Ekath moratuwe Idala witharai.. meeta wada plan karala tikak lokuwata kala nam Wede negala Yanna tibuna

    Ai bn thahanam karana eka practical ne Qwe ? Italy wala Florence city eka athulata private wahana Danna denne ne taxi and public transport only

    ප්‍රසිද්ද කරා මචං. tv ඇඩ්ස් එහෙම දලා ඔය කලේ මන් ලංකාවේ හිටියෙත් නෑ මත් දැන ගත්තා ඒ උනාට එහෙන් මෙහෙන්. නියමු ව්‍යාපෘතියක් විදියටනේ බන් කරේ එක fail වෙනව කියන්නේ ආයේ ඉන්වෙස්ට් කරන්නේ නෑනේ. දැන් ඉන්න ගොබ්බ හැත්ත ඕවා කරන්න තියා හිතන්නවත් මොලයක් නැති උන්
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ȜMA X;21953126 said:

    Duka thama :( :( :(
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,101
    940
    113
    V
    it was discussed and actually functioned with the name park and ride from ratmalana
    but it was abandoned after a few months
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ȜMA X;21953126 said:
    ප්‍රසිද්ද කරා මචං. tv ඇඩ්ස් එහෙම දලා ඔය කලේ මන් ලංකාවේ හිටියෙත් නෑ මත් දැන ගත්තා ඒ උනාට එහෙන් මෙහෙන්. නියමු ව්‍යාපෘතියක් විදියටනේ බන් කරේ එක fail වෙනව කියන්නේ ආයේ ඉන්වෙස්ට් කරන්නේ නෑනේ. දැන් ඉන්න ගොබ්බ හැත්ත ඕවා කරන්න තියා හිතන්නවත් මොලයක් නැති උන්

    Duka thama :( :( :(
    ලංකාව තමා ඉස්සර සුද්දා ඉන්න කාලෙදි දකුණු ආසියාවේ අලුත් දෙයක් කරනකොට පටන් ගන්නේ.. සුද්දටත් ලේසියිනේ පොඩි රටකට හඳුන්වාදීලා එතනින් ව්‍යාප්ත කරන්නත්. ඒ සුද්දා ගියත් ඒ වගේ අලුත් තාක්ෂනේ දකුණු ආසියාවට එනකොට මුලින්ම ලංකාවට ආවා.

    අනූ ගණන් වල ඉන්ටර්නෙට් එනකොටත් මුලින්ම ලංකාවෙද කොහෙද ද. ආසියාවේ ඉම්ප්ලිමෙන්ට් උනේ..

    දැන් කාලයක් ඉඳන් මහජනයා දේශපාලු මූඩ් එකේ ඉන්නෙ. ඕනෑම දෙයක් තමන්ගේ දේශපාලු අදහස් එක්ක සසඳලා ක්‍රියාත්මක වෙන්නේ.

    1. කුණු ප්‍රශ්නෙට හොඳම විසඳුම් යෝජනා සහිත ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න බෑ මහජනයගේ සපෝට් නැතිව.. දේශපාලුවොත් ඕකට එන්ටර් වෙන්නේ යටි මඩිය ගහන්න හෝ කකුලෙන් අදින්න.
    2. එක්ස්ප්‍රස්වේ ප්‍රොජෙක්ට් කල් ගියේ,කැන්ඩි සිටි ඩිවලොප්මන්ට් ප්‍රොජෙක්ට් තාම එක තැන පල්වෙන්නේ සල්ලි නැතිවට වඩා පවතින ව්‍යාපාර වල බලපෑම සහ දේශපාලකයන්ගේ අතදැමීම්..
    3.මගී ගුවන් පාලමක්වත් දාන්න දෙන්නේ නෑ බිස්නස් එකට කෙලවෙයි කියලා සමහර පැතිවල.
    4.සිටි ට්‍රාන්ස්පෝට් සර්විස් එකක් ප්‍රධාන රජයේ ගොඩනැගිලිවලට යන්න තිබ්බ යෝජනා හමස් පෙට්ටියට දැම්මා. ඉස්සර රජයේ ගොඩන්ගැලිවලට ලේසියෙන් ට්‍රේන් එකෙන් යන්න තමා කොටුවේ එහෙම ස්ටේශන් අවට හැදුවේ... බත්තරමුල්ලට ඔෆීස් අරන්ගියේ හැකි ඉක්මනින් රේල්වේ ට්‍රැක් එකක් දානවා කියලා පොරොන්දුවට... අදට බස් කීයක් මිනිස්සු කී දාහක් ටයිම්-කොස්ට් අපතේ යවනවද..

    දේශපලුවන්ගේ ඔලු මාරු කරලා නෙවෙයි මෙන්ටල් රෙවොලුශන් එකකුයි ඕන
     
    Upul ayya Hari
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,769
    1
    56,771
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාටද හිතුනලු කාර් වල යන උන් බස් එකේ ගියා නම් තමන්ට ට්‍රැෆික් නැතිව කාර් එකේ යන්න පුලුවන් කියල.

    :D Mata Mona car da putha...

    HypermaD2 මාම ගැන නෙවෙයි කිව්වෙ.

    ඔය කටුබැද්ද හරියෙ ඉඳන් කොළඹට ඒසී බස් දාල කාර් පදින අයට බස් එකේ යන්න කියල නටපු නාඩගම මතක ඇතිනෙ. කවුද කැමති කාර් එකේ බස් ස්ටෑන්ඩ් එකට ගිහින් ඉතිරි ටික බස් එකේ යන්න. ඔය වගේ නාටකයක් නටන්න ඉස්සරින් ආණ්ඩුවෙ සේවකයන්ටයි මන්තිරිලටයි පර්මිට් වාහන දෙන එක නවත්තන්න ඕනෙ. උන්ට බස්වල ඇවිත් වැඩකරල යන්න පුලුවන් නම් තමයි අනෙක් අයට කරන්න කියන්න පුලුවන්.
     
    Killerli

    Banned
    May 25, 2017
    578
    20

    :lol: