කොලඹ ඇතුලට පුද්ගලික වාහන ඇතුල් කරන එක නවත්වන්න බැරිද ? ලොරි ටිපර් වගේ කොමර්ෂල් දේවල් වලට විතරක් කොළඹ ඇතුලට එන්න ඉඩ දීල ඒවට යන්න වෙනම ලේන් එකක් දෙන්න පුලුවන් උනා නම් ට්‍රැෆික් එක සෑහෙනට අඩු වෙයි..එදිනෙදා ජොබ් වලට වගේ පුද්ගලික වාහන වලින් එන අයට කොළඹ සීමාවට එනකන් ඒ වාහනේ ඇවිත් සීමාවෙන් පස්සෙ පොදු ප්‍රවාහන සේවයකින් අදාල තැනට යන්න පුලුවන්.. ඒ තැන් වල ලොකු පාකින් හදන්න ඕනෙ.. උදාහරනයක් විදිහට කටුනායක හයිවේ එකේ එන වාහන වලට අලුත කැළණි පාලම හරියෙන් තාමගෙ වාහනේ පාක් කරල බස් එකේ හරි කෝච්ච්යෙ හරි යන්න පුලුවන්.. ගාලු පාරෙන් එන වාහන නම් රත්මලානෙන් දෙහිවලින් වගේ පාකින් දැම්ම නම්.. පාකින් ලඟින් කෝච්චි ස්ටේෂන් දාන්න ඕනෙ.. තව හොඳට නියාමනය කරපු ටැක්සි සර්විස් කීපයක් දාන්නත් පුලුවන්..



den aye account ekak heduwa
Mata Mona car da putha...