Colonoscopy පරීක්ෂණයකට කීයක් යනවද?උදව්වක්.. මචං කවුරු හරි දන්නා කෙනෙක් කියපන්කො Colonoscopy පරීක්ෂණයකට කීයක් යනවද කියලා..මගේ යාලුවෙක්ට..ලොකු උදව්වක්..