Color Your Hair♥️🎶

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,257
    1
    1,001
    113
    Borella
    Do you Color your hair or beard?
    What do you recommend?
     

    Attachments

    • 67F90E37-FC8F-4707-8393-F0137401A0B7.jpeg
      67F90E37-FC8F-4707-8393-F0137401A0B7.jpeg
      311.3 KB · Views: 65
    • 81ADE313-DFCB-44A4-A89A-596AC9709E0F.jpeg
      81ADE313-DFCB-44A4-A89A-596AC9709E0F.jpeg
      117.3 KB · Views: 42
    • 4F0A0E18-FBAC-43D6-9F3F-44C6001E1C1B.jpeg
      4F0A0E18-FBAC-43D6-9F3F-44C6001E1C1B.jpeg
      332.8 KB · Views: 68
    • 2A68D441-FB9E-4A67-B11B-6D305A110FF4.jpeg
      2A68D441-FB9E-4A67-B11B-6D305A110FF4.jpeg
      58.5 KB · Views: 79
    • EBBDC472-000A-458E-ABDA-4876A7F9BC51.jpeg
      EBBDC472-000A-458E-ABDA-4876A7F9BC51.jpeg
      19.8 KB · Views: 48
    • E0F75360-FD02-4E54-A369-7F19B05C4DF5.jpeg
      E0F75360-FD02-4E54-A369-7F19B05C4DF5.jpeg
      65 KB · Views: 50
    • ABB9FFFF-BAE3-4CFB-802C-E7D75A8F9263.jpeg
      ABB9FFFF-BAE3-4CFB-802C-E7D75A8F9263.jpeg
      118.7 KB · Views: 50
    • D40BE717-2BD4-4F2C-9D1A-CA1417B3B514.jpeg
      D40BE717-2BD4-4F2C-9D1A-CA1417B3B514.jpeg
      19.8 KB · Views: 64
    • 72B67642-8457-4044-836C-395535494ADC.jpeg
      72B67642-8457-4044-836C-395535494ADC.jpeg
      128.8 KB · Views: 39
    • 578A298E-8B42-43D8-9AAE-C93AEDD1345D.jpeg
      578A298E-8B42-43D8-9AAE-C93AEDD1345D.jpeg
      37.4 KB · Views: 43

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    බිගන් එක හොයන්න අමාරුයි. තිබුණත් ගාණ සැරයි.

    කර්න් කලර් එක දැන් කාලෙක ඉඳන් එන්නෙ නෑ. කම්පැණි බඩු නෑ...

    ගානියා එකයි, ඩ්‍රීම්රෝන් එකේ නිල්පාට බොක්ස් එකයි ඇලජි වෙන සීන් නෑ. ඇමෝනියා ෆ්‍රී... ඒ දෙක හොඳයි.
    ගානියා එකත් දැන් අඩුයි මම හිතන්නෙ.

    බෙලෝස් 5min එක ලාබයි,

    ඔය මොක ගෑවත් කණ පිටිපස්සෙ චුට්ටක් ගාල ටික වෙලාවක් තියල ඇලජි ටෙස්ට් එක කරල ගාන්න...
     
    • Like
    Reactions: NRTG

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    Bigen -
    හොයාගන්න අමාරුයි
    Bellose -
    ගෙවන ගානට වටිනවා (ඇලර්ජි චෙක් කරගන්න)
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,720
    4,751
    113
    ලාම්පු දැලි ටිකක් කෙසෙල් මුව යුෂ එක්ක කලවම් කරලා ගත්තම නියම කළු. ස්වාභාවිකයි, පිරිමැසුම්දායකයි, උපකල්පිතයි.