.com එකක් ඩොලර් 1.91 කට ගන්න පුළුවන් තැනක්.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    අද ඔයාලට $ 1.91 වගේ අඩු මිලකට .com Domain එකක් ගන්න පුළුවන් තැනක් තමයි දෙන්නේ මේ Company එක spaceship.com මේක Namecheap Company එකේම Company එකක්.

    මේකේ Domain එකක් මේ Promo Code එක භාවිතා කරලා $ 1.91 කට ගන්න පුළුවන්.

    Promo Code - COM67

    මෙහෙම ගන්න පුළුවන් ඔයාගේ Account එකෙන් ගන්න පළමු Domain එක විතරයි

    ඔයාලට අඩුවට Hosting අවශ්‍ය නම් මගේ
    Offer එකක් තියෙනවා.
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    CA387-C3-D-32-DC-4-CA0-9-CFB-F8-D842871-A2-D.png

    $7 illanawa
     
    • Like
    Reactions: NRTG and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    CA387-C3-D-32-DC-4-CA0-9-CFB-F8-D842871-A2-D.png

    $7 illanawa
    Order කරනකොට Promo Code දෙන්න තැනක් තියෙනවා එතනට දෙන්න මේ කෝඩ් එක - COM67 එතකොටයි $ 1.92 වෙන්නේ , සමහර වෙලාවට $ 1.91 ලෙස පෙන්වනවා.

    Untitled.png

    Renew කරද්දී namecheap renewal ගානමනේද?
    ඔව් , ඔයාට ගොඩක් අඩුවට Renew කරගන්න ඕනේ නම් Renew එකට සතියක් වග තියලා ඔයාට පුළුවන් Domain එක මිල අඩු තැනකට මාරු කරගන්න එතකොට Transfer fee එක ගෙව්වා ම අවුරුද්දකට Renew වෙනවා. Cloudflare.com හොදයි එහෙම මාරු කරනවා නම් එකේ $ 8.95 වගේ ගියේ මගේ Domain එකක් මම මාරු කළා ඒකට.
    ------ Post added on Jul 25, 2023 at 4:06 PM
     
    • Like
    Reactions: NRTG

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,156
    10,011
    113
    Order කරනකොට Promo Code දෙන්න තැනක් තියෙනවා එතනට දෙන්න මේ කෝඩ් එක - COM67 එතකොටයි $ 1.92 වෙන්නේ , සමහර වෙලාවට $ 1.91 ලෙස පෙන්වනවා.

    Untitled.png

    ඔව් , ඔයාට ගොඩක් අඩුවට Renew කරගන්න ඕනේ නම් Renew එකට සතියක් වග තියලා ඔයාට පුළුවන් Domain එක මිල අඩු තැනකට මාරු කරගන්න එතකොට Transfer fee එක ගෙව්වා ම අවුරුද්දකට Renew වෙනවා. Cloudflare.com හොදයි එහෙම මාරු කරනවා නම් එකේ $ 8.95 වගේ ගියේ මගේ Domain එකක් මම මාරු කළා ඒකට.
    ------ Post added on Jul 25, 2023 at 4:06 PM
    but whois private nane cloudflare eke
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    but whois private nane cloudflare eke
    තියෙනවා මේ තියෙන්නේ එහෙම ගත්ත එකක් https://www.whois.com/whois/divvyhosting.net මේකේ හැබැයි රටයි පළාතයි වැටෙනවා.

    ඔයාට namesilo.com එකට මාරු කරන්න පුළුවන් එකේ මිල ගනම් වැඩි වෙන්නේ නැහැ හැම අවුරුද්දේ ම එකම මිලක් තමා Support එකත් හොදයි Chat එකක් තියෙනවා ඇහුව ගමන් ඕනේ දෙයක් එසැනින් කරලා දෙනවා. https://www.trustpilot.com/review/www.namesilo.com
     
    • Love
    • Like
    Reactions: NRTG and baba-chuti

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අද ඔයාලට $ 1.91 වගේ අඩු මිලකට .com Domain එකක් ගන්න පුළුවන් තැනක් තමයි දෙන්නේ මේ Company එක spaceship.com මේක Namecheap Company එකේම Company එකක්.

    මේකේ Domain එකක් මේ Promo Code එක භාවිතා කරලා $ 1.91 කට ගන්න පුළුවන්.

    Promo Code - COM67

    මෙහෙම ගන්න පුළුවන් ඔයාගේ Account එකෙන් ගන්න පළමු Domain එක විතරයි

    ඔයාලට අඩුවට Hosting අවශ්‍ය නම් මගේ
    Offer එකක් තියෙනවා.
    Nice
     
    • Love
    Reactions: Nadun26