.com ඩොමේන් එකක් නිකං

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කවුරුහරි ඩොමෙන් හෝ හොස්ට් ගන්නවනම් "aliman" ගෙන් ගනින්...
    මමත් ගත්තා මට සෑහෙන්න හෙල්ප් එකක් දුන්නා...
    බය නැතුව ගනින්...
    උබලට සැකනම් මට මැසේජ් එකක් දාපන් මන් විස්තර දෙන්නම්
     

    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    :)මගේ එකට වඩා ගණන්නේ බං . අවුලක් නෑ ඔයාගේද සයිට් එක?

    ow machan .. ganan..eth honda support service ekak denna api try karanawa.. mama witarak neme team eka weda karanawa godak kal indan.. eth api nihanda gamanak yanne.. :yes:
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    ow machan .. ganan..eth honda support service ekak denna api try karanawa.. mama witarak neme team eka weda karanawa godak kal indan.. eth api nihanda gamanak yanne.. :yes:
    ube yaluwek mageth yaluwek mcn. awlak na math gaththa mcn root access thiyana server ekak dan matath direct denna puluwan. :yes: math danne elakiri eke wtrai. anyway best of luck.
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    මේ පාර අවුරුද්දට සියලුම හොස්ටින්ග් පැකේජ් සදහා 20% වට්ටමක් .:yes:


    PAYPAL හා CREDIT / DEBIT cards මගින් ගෙවිය හැක.


    ගෙවීම් කිරීමේදී promotion/coupon code එක ලෙස newyear20
    යොදන්න

    වැඩි විස්තර සදහා පිවිසෙන්න
    http://handyhost.net