Com Bank සිකුරිටි මගේ කැප්එක ගැලෙව්වාDon't go

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Caps dagena yanna denawane bun
    Helmet num be.ubata සික්කට දෙකක් දෙන්න තිබුනේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    උඹ මෙතන හෝ තව තැනක බයිලා ගහල වැඩක් නෑ ඔය වගේ පකේ බැංකු වලට රිදෙන්න නං ප්ලෑන් කරලා කඩපන්
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Caps dagena yanna denawane bun
    Helmet num be.ubata සික්කට දෙකක් දෙන්න තිබුනේ

    දන් නැති තැන්වලට ගියාම අසරණ වෙනවනේ බන්.ඔවා කරන්න ගිහින් මුලු බැoකුවම සික්කගේ පැත්ත ගත්තොත් නෝන්ඩිය ..:sorry:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මොලෝ රහක් නැති ලොන්ත පුහුල් සොන්නයො දැක්කාම බල්ලොත් හුජ්ජ කරනවා තමා.

    හලෝ. good morning :P මේ මේ .. ඒක නෙමේ ..පoචනීවරණ 5යිලු නේ ? ත්‍රිපිටකය උකුණු පුකකට සමානයිලු නේ ? උඹමනේ කිව්වේ:yes:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හලෝ. good morning :P මේ මේ .. ඒක නෙමේ ..පoචනීවරණ 5යිලු නේ ? ත්‍රිපිටකය උකුණු පුකකට සමානයිලු නේ ? උඹමනේ කිව්වේ:yes:

    පවුකාර වසලයා. මම ත්‍රිපිටකේ උකුණු පුකකට සමාන කරපු ටෙක්ස්ට් එක ක්වෝට් කරපං බලන්න. බොරුකාර පචයා. උඹ නිකං පව් පුරෝගන්නවා. පංච නීවරණ පහයි තමා. පංච නීවරණවල දස ආකාරයන් පංච නීවරණ කියලා වරදවා වටහාගන ඉන්න කුරුස කාරයාට විනාඩියක නිශ්ෂබ්දතාවයක්.

    ඒක නෙමෙයි ආයෙ අතේ ගහල ඇන්ටිලාට එහෙම මාට්ටු උනේ නැද්ද ?
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අම්බෝ SJ කියන්නේ කෝටිපතියෙක්...පෝර bag දෙකක් වත් අරන් යන්න වෙලා ඇති...මට දැනගන්න ඕනේ පොර බැග් අඩුම කීයක්ද කියල...

    ඒ සල්ලි වලින් පෝර බෑග් පිරෙන්න අහවල් ක්‍රීම් එක අරං. අර කොට එව්වා දිග් කොරන ක්‍රීම එක..
    :D:D
     
    Mar 30, 2019
    3
    0
    0
    Huuuuuuuuuuuuuuuuu

    තොගෙ කැප්එක විතරද ගැලෙවුවෙ? යට ඡන්ගියත් ගලවල හෙලුවෙන් පන්නන්න තිබ්බෙ තෝව අවලමා:D:D:D:D:D:D:D
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹට කැන්ඩි එකට ගියත් ප්‍රශ්න කොමර්ශල් බැංකුවට ගියත් ප්‍රශ්න අරහෙන් රාවණා නැගිටිනව, නිට්ටෑවො ගේ වට කල්ල යුද ප්‍රකාශ කරල අනේ මන්ද. :baffled:
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    BOC eketh ehemai ban, mamat hithuwe
    අපිට කැමති විදියට adinna bari da ban. Unge saftiya un hadaganna one.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    BOC eketh ehemai ban, mamat hithuwe
    අපිට කැමති විදියට adinna bari da ban. Unge saftiya un hadaganna one.

    :yes::yes::yes:මේවා රටේ දැවැන්ත විදිහට කතා කරන්න ඔනේ දේවල්.ඒත් කවුරුත් කටක් අරින්නේ නෑ ...බලවත් උදවිය පවා no katha :( මෙතන ඉන්න හැත්තත් බලන් ඉන්නේ මෙවා කියන එකාට එක එක ලේබල් අලවන්න.ඒක උන්ගේ තියන ජාතිවාදය..බලුකම ..:lol:උන්ට තරු පෙනෙන්නේ මට උන දේ වෙච්ච දවසට තමයි
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උබ කන්නේ තණකොළද?.......
    බොන්නේ පුන්නක්කුද?........
    නිදන්නේ මඩුවේද?..........
    බැංකුවකට යනවිට හිස් වැසුම් ගලවන්න කියන්නේ අපේම ආරක්ෂාවටය. බැංකු ඇතුලෙදි පවා සල්ලි උදුරන් දුවන අවස්ථා තිබුන නිසාය. cctv කැමරා වලට මූන පෙනිය යුතු නිසාය.


    තනකොළ කන ගොබ්බයින්ට ඕව තේරෙන්නෑ තමයි උම් බෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑ:lol:

    එතකොට ලිo මැඩියෝ ..පිටරටවල ඔහොම තහනමක් නැත්තේ ඇයි ? මෙරට වෙනත් බැoකු වල ඔහොම තහනමක් නැත්තේ ඇයි ? පාරිභෝගිකයා ඇතුල් වෙනකොටම හොරෙක් කරන එක සාධාරණද ? :lol::lol::lol: