peoples බෑන්ක් එකේනම් ඇතුලටම හෙල්මට් ගෙනියන්න පුළුවන් කිසිම අවුලක් නැ
තොප්පි දාන් ගියත් අවුලක් නැ

Caps dagena yanna denawane bun
Helmet num be.ubata සික්කට දෙකක් දෙන්න තිබුනේ

මොලෝ රහක් නැති ලොන්ත පුහුල් සොන්නයො දැක්කාම බල්ලොත් හුජ්ජ කරනවා තමා.
මේ මේ .. ඒක නෙමේ ..පoචනීවරණ 5යිලු නේ ? ත්‍රිපිටකය උකුණු පුකකට සමානයිලු නේ ? උඹමනේ කිව්වේ
හලෝ. good morningමේ මේ .. ඒක නෙමේ ..පoචනීවරණ 5යිලු නේ ? ත්‍රිපිටකය උකුණු පුකකට සමානයිලු නේ ? උඹමනේ කිව්වේ
![]()
අම්බෝ SJ කියන්නේ කෝටිපතියෙක්...පෝර bag දෙකක් වත් අරන් යන්න වෙලා ඇති...මට දැනගන්න ඕනේ පොර බැග් අඩුම කීයක්ද කියල...









මම නම් කැමතිම බැංකුව අමානා බැංකුව. ෂරිය බෑන්කින් තමා කරනවා.
BOC eketh ehemai ban, mamat hithuwe
අපිට කැමති විදියට adinna bari da ban. Unge saftiya un hadaganna one.


මේවා රටේ දැවැන්ත විදිහට කතා කරන්න ඔනේ දේවල්.ඒත් කවුරුත් කටක් අරින්නේ නෑ ...බලවත් උදවිය පවා no katha
මෙතන ඉන්න හැත්තත් බලන් ඉන්නේ මෙවා කියන එකාට එක එක ලේබල් අලවන්න.ඒක උන්ගේ තියන ජාතිවාදය..බලුකම ..
උන්ට තරු පෙනෙන්නේ මට උන දේ වෙච්ච දවසට තමයි උබ කන්නේ තණකොළද?.......
බොන්නේ පුන්නක්කුද?........
නිදන්නේ මඩුවේද?..........
බැංකුවකට යනවිට හිස් වැසුම් ගලවන්න කියන්නේ අපේම ආරක්ෂාවටය. බැංකු ඇතුලෙදි පවා සල්ලි උදුරන් දුවන අවස්ථා තිබුන නිසාය. cctv කැමරා වලට මූන පෙනිය යුතු නිසාය.
තනකොළ කන ගොබ්බයින්ට ඕව තේරෙන්නෑ තමයි උම් බෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑ![]()


