com bank branch change

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මචන් අලුත් ඇඩ්‍රස් එහෙකට ඒ පැත්තේ තියෙන බ්‍රාන්ච් එහෙකට පරන එකවුන්ට් එක තියෙන බෑන්ක් එකෙන් චේන්ච් කරගන්නන පුලුවන්ද? නැත්නම් පොඩි පොඩි දෙවල් වලටත් එකවුන්ට් ඔපන් කල එකටම යන එක කරදරයි ( com bank)
     
    • Like
    Reactions: Voltage

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,310
    9,019
    113
    Around the world
    ඕනෑම බෑන්ක් බ්‍රාන්ච් එකකට මාරු කර ගන්න පුළුවන්. ඕන branch එකට ID එකයි පොතයි අරන් යන්න
     
    • Love
    Reactions: manjulabw

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    දැනගත්තු එක හොදයි. මටත් ඔය වගේ වැඩක් කරගන්න ඕනකමක් තිබුනා.. බලන්න ඕන වෙලාවක :)
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    ඔය ගොන් සීන් තියෙන්නෙ රජයෙ බැංකු වල විතරයි බන් (ලංකා බැංකුව / මහජන බැංකුව වගෙ )

    පුද්ගලික බැංකු වල ඕනම බ්‍රාන්ච් එකකින් තමන්ගෙ වැඩ කරගන්න පුළුවන් ලේසියෙන්ම (ඕනනම් බ්‍රන්ච් එක මාරු කරගන්නත් පුළුවන්)
     
    • Like
    Reactions: manjulabw

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Account එක open කරපු එකටම යන්න ඕනේ නෑ..ඕන branch එකකට පලයන්...මම change කලා..ID එකයි passbook එකයි අරන් යන්න..day today transaction නම් කරන්නෙ එහෙම change කරන්නත් ඕනේ නෑ බන්, address change වුනා කියල..සෙරම network වෙලා නිසා දැන් shape..gov bank වල තමා ඔය case එක..හැබැයි loan එකක් වගෙ ගන්නව නම් loan එක ගන්න branch එකට change කරන්න වෙනව account එක..මම change කලෙත් ඒකයි... :yes: :yes: