Com bank debit card eka paypal?

bhanukanadeesha

Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    Com bank debit card eka paypal walata verify karanna demma. verify weida??

    mama verify kala machanla . thank you wewa hemotama
    mama verify kala machanla . thank you wewa hemotama
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    aparadhe. un kapagani shok ekata verify $ 1i gaana

    කාඩ් එක ඇඩ් වෙලා $1.99 චාජ් වුනානම් දඟලන්නෙ නැතුව හිටපං.
    වැඩ නැත්තං ඔය එකක් වත් කරන්න බෑ (කාඩ් එක ඇඩ් කරන්නත් බෑ $1.99 කපන්නද කියලා ඇහුවහම හා කිවුවට සල්ලි කැපෙන්නෙත් නෑ. කාඩ් ඩික්ලයින්ඩ් කියලා එන්නෙ මැසේජ් එක) :P

    අලුත් කොම් බෑන්ක් ඩෙබිට් කාඩ් එක (අර චිප් එක තියන එක) පේපෑල් එකට වැඩ කියලා මටත් වටින් ගොඩින් ආරංචි වුනා.
    දවස් දෙක තැනක් ඇරලා කාඩ් සෙන්ටර් එකට කතාකරලා අහපං ට්‍රාන්ස්ඇක්ෂන් එකේ විස්තර.

    සමහර විට ඒටීඑම් මිනි ස්ටේට්මන්ට් එකෙත් පේපෑල් කෝඩ් එක පෙනෙයි :P

    ප.ලි. අපේ ලොකු අයියලට කියන්නෙ නොදන්න රෙද්දවල් කතා නොකර හිටපල්ලා :D:P
     
    • Like
    Reactions: bhanukanadeesha

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    com bank debit card ekan online payments baa maath try kara paypal ekata
    add karanna but harigiye naa HNB puluwan :yes:

    පැටියා;12605290 said:
    කාඩ් එක ඇඩ් වෙලා $1.99 චාජ් වුනානම් දඟලන්නෙ නැතුව හිටපං.
    වැඩ නැත්තං ඔය එකක් වත් කරන්න බෑ (කාඩ් එක ඇඩ් කරන්නත් බෑ $1.99 කපන්නද කියලා ඇහුවහම හා කිවුවට සල්ලි කැපෙන්නෙත් නෑ. කාඩ් ඩික්ලයින්ඩ් කියලා එන්නෙ මැසේජ් එක) :P

    අලුත් කොම් බෑන්ක් ඩෙබිට් කාඩ් එක (අර චිප් එක තියන එක) පේපෑල් එකට වැඩ කියලා මටත් වටින් ගොඩින් ආරංචි වුනා.
    දවස් දෙක තැනක් ඇරලා කාඩ් සෙන්ටර් එකට කතාකරලා අහපං ට්‍රාන්ස්ඇක්ෂන් එකේ විස්තර.

    සමහර විට ඒටීඑම් මිනි ස්ටේට්මන්ට් එකෙත් පේපෑල් කෝඩ් එක පෙනෙයි :P

    ප.ලි. අපේ ලොකු අයියලට කියන්නෙ නොදන්න රෙද්දවල් කතා නොකර හිටපල්ලා :D:P

    :oo::) Thank you machan. Mage ekath chip eka thiyena eka. balamu. heta mun transaction eka karai
     
    nnulk

    Member
    Mar 3, 2009
    11
    3
    0
    PayPal

    I have my credit card,But as i know debit cards are ok, so i dont know why COM debit cards arent allowed. Get a Sampath web card,easiest way to do online transactions...
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    මචං උඹ කාර්ඩ් එක ලින්ක් කලේ payment එකක් කරන්නද?
    එහෙම නැත්තං paypal සල්ලි account එකට දා ගන්නද. :confused:

    මගේ Malaysian paypal එකේ තියෙන සල්ලි ගෙන්න ගන්න ඕනේ. දැනට HNB account එකක් නෑ. commercial නං එකක් තියෙනවා. :rolleyes:
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    මචං උඹ කාර්ඩ් එක ලින්ක් කලේ payment එකක් කරන්නද?
    එහෙම නැත්තං paypal සල්ලි account එකට දා ගන්නද. :confused:

    මගේ Malaysian paypal එකේ තියෙන සල්ලි ගෙන්න ගන්න ඕනේ. දැනට HNB account එකක් නෑ. commercial නං එකක් තියෙනවා. :rolleyes:

    paypal salli nam dagan ne ban. man mnybooker walin daganne. paypal verify kale payment walata. com debit eken thamai math verify kale malayasiyan ekak
     
    • Like
    Reactions: 910