com bank එකේ NRFC account එකක් හදන විදිය දන්නේ කව්ද?emoney හොයන සල්ලි එකට ගන්න පුළුවන් නේද?එහෙම ගන්න එක පාඩුද?BOC එකෙත් තියෙනවා නේද RFC කියල පිටරට සල්ලි දාන්න පුළුවන් account එකක්.එහෙම account එකක් හදල එකට paypal ඒක හරි skrill ඒක හරි add කරොත් withdraw කරන සල්ලි එකට නේද යන්නේ?එහෙම account එකක් හදන්න කියක් යනවද?දාන්න කෙනෙක් කියන්නකෝ.