.com.lk or just .lk?

Emios

Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    Sinhalu dan trend eka mokadda .lk gannawanan.man dekka main companies .com.lk use karanawa .lk nethuwa?
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,419
    113
    එහෙම ට්‍රෙන්ඩ් එක කියලා දෙයක් නැහැ. උබේ වෙබ් එකේ අරමුණ අනුව එය වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට උබ ජාත්‍යන්තරව බිස්නස් එකක් කරනවා නම් ඩොට් කොම් තමයි සුදුසු. මොකද ඩොට් .LK වලට වෙන රටවල තැනක් නැහැ. නමුත් උබ ලංකාව ඇතුලත කරන ව්‍යාපාරයක් නම් .LK ගැලපෙනවා. .LK එකක් තියනවා කියන්නේ ලංකාවේ වයපරයකට පොඩි තත්වයක් තියනවා.

    .lk ගන්නවා නම් කෙලින්ම nic.lk හරහා ගනින්.
     
    .com newe bn .com.lk
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    1000 නෙද,කැට් 3 වල තියනවා දැක්කා වෙන වෙනම ගන්න,ඔක වැඩක් නැ බං මට හිතෙන විදියට,මගේ යාලුවෙක් ලඟදි ෆුල් ඩොමෙන් පැකෙජ් එකටම රික්වෙස්ට් එකක් දැම්මා,ටෙක්නිකල් සයිට් එකක් කරන්න,තාම ප්‍රොවිශනල් තියෙන්නෙ කියලා කිව්වා,සල්ලි ගෙවන්න විදියක් නැතුව මැන් ඉන්නෙ,මොකද බං මේ කල් මරන්නෙ මුං..
     
    Man nan gatta domains.lk eken un letter ekakuth illuwa sign karala.nic.lk eke message ekak dala tiyenawa domains.lk eka use karanna kiyala
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    etakota eka domain ekakda.domain dekakda .vena venama ganna oneda
    Fire-Shot-Capture-909-LK-Domain-Registry-rs-domains-lk.png
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,672
    27,186
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එහෙම ට්‍රෙන්ඩ් එක කියලා දෙයක් නැහැ. උබේ වෙබ් එකේ අරමුණ අනුව එය වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට උබ ජාත්‍යන්තරව බිස්නස් එකක් කරනවා නම් ඩොට් කොම් තමයි සුදුසු. මොකද ඩොට් .LK වලට වෙන රටවල තැනක් නැහැ. නමුත් උබ ලංකාව ඇතුලත කරන ව්‍යාපාරයක් නම් .LK ගැලපෙනවා. .LK එකක් තියනවා කියන්නේ ලංකාවේ වයපරයකට පොඩි තත්වයක් තියනවා.

    .lk ගන්නවා නම් කෙලින්ම nic.lk හරහා ගනින්.
    .lk nic.lk eken hara wena than walin gannath puluwanda
     
    • Like
    Reactions: 001flyD