Combank Card netflix

KNK dep 1

Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    Netflix Commercial Bank Debit Card එකකින් Pay කරපු අය ඉන්නවද? Error එකක් එනවා. Card Center Call කරාම අවුලක් නෑලු. Netflix Customer Care එකෙන් කියනවා Card Center එකට Call කරලා කියන්නලු :(:(
     
    • Like
    Reactions: NRTG

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,783
    113
    USA
    දැන් ඔන්ලයින් ගෙවනකොට බෑන්ක් එකෙන් කාඩ් එක බ්ලොක් කරනවා.....
    වෙනස...උදාවේ
     
    • Sad
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඔව් බං. මටත් දවසක් sampath එකේ උනා. Domain name එකක් ගන්න ගෙවන්න හදනවා payment එක proceed වෙන්නේ නෑ. Sampath උන් කියනවා අවුලක් නෑ කියලා.

    පැය 2 කින් වගේ ආපහු payment එක කරා.
     
    • Like
    Reactions: NRTG

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    දැන් ඔන්ලයින් ගෙවනකොට බෑන්ක් එකෙන් කාඩ් එක බ්ලොක් කරනවා.....
    වෙනස...උදාවේ
    You know you do not have pay right?
    ඔව් බං. මටත් දවසක් sampath එකේ උනා. Domain name එකක් ගන්න ගෙවන්න හදනවා payment එක proceed වෙන්නේ නෑ. Sampath උන් කියනවා අවුලක් නෑ කියලා.

    පැය 2 කින් වගේ ආපහු payment එක කරා.
    අනික් Site වලට Payment කරන්න පුළුවන්. Ebay Aliexpress එහෙම .Netflix විතරයි බැරි.
     
    • Like
    Reactions: NRTG

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,783
    113
    USA
    අනික් Site වලට Payment කරන්න පුළුවන්. Ebay Aliexpress එහෙම .Netflix විතරයි බැරි.
    ලංකාවෙන් පිටට සල්ලි යවන්කොට කාඩ් එක බ්ලොක් කරනවා.....
    වෙනස...උදාවේ
     
    • Like
    Reactions: NRTG and dilann

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    අනික් Site වලට Payment කරන්න පුළුවන්. Ebay Aliexpress එහෙම .Netflix විතරයි බැරි.
    ඔව් බං මටත් එහෙමයි උනේ. මෙ site එකට 1st time sampath card එකෙන් කරන්න ගියේ.

    මම උන්ට call කරා. උන් බලලා කිව විනාඩි 15 වගේ try කරන්න කියලා, අපේ වරදක් නෙවේ කියලා.

    මුන් block කරලා ආපහු unblock කරලා ද මන්ද. USD 8.50 එක. දන්නේ නෑ හේතුව.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    මම නම් frimi කාඩ් එක දාල තියෙන්නෙ ඒක අවුලක් වෙලා නැහැ
    සමහර ඩෙබිට් කාඩ් වලින් සබ්ස්ක්‍රිප්ශන් පේමන්ට් පේ කරන්න බැහැ, මට කීප සැරයක්ම වෙලා තියනවා. උදාහරනෙකට ඇමසන් එකේ බඩු වලට ඩෙබිට් කාඩ් එකෙන් පේ කරන්න පුලුවන් උනාට ප්‍රයිම් සබ්ස්ක්‍රිප්ශන් එක ඩෙබිට් කාඩ් එකෙන් ගෙවන්න බැහැ, ඒකට ක්‍රෙඩිට් කාඩ් එකක්ම ඕන, මේ අවුලත් උනේ කොමර්ශල් ඩෙබිට් කාඩ් එකට තමයි, ඕක ලඟකදි උන එකක් නෙවෙයි සෑහෙන කාලෙකට කලින් ඉඳන් ඕක ඔහොමයි.
     
    • Like
    Reactions: NRTG and mmrizmy

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    Netflix Commercial Bank Debit Card එකකින් Pay කරපු අය ඉන්නවද? Error එකක් එනවා. Card Center Call කරාම අවුලක් නෑලු. Netflix Customer Care එකෙන් කියනවා Card Center එකට Call කරලා කියන්නලු :(:(
    Works for me.
     
    • Like
    Reactions: NRTG

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    Netflix එකට Card Center එකේ නම්බර් එක දීපන් කතා කරන්න කියලා
     
    • Haha
    Reactions: NRTG and NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    Netflix එකට Card Center එකේ නම්බර් එක දීපන් කතා කරන්න කියලා
    Best option, දෙගොල්ල එක්ක කතාකරගෙන විසඳගෙන අන්තිමට මොකද්ද උනේ කියලා මට කියන්න කියලා කිවුවා නං හරි
     
    • Haha
    Reactions: TNHM

    sevenryder

    Junior member
  • Aug 22, 2021
    86
    76
    18
    මම නම් frimi කාඩ් එක දාල තියෙන්නෙ ඒක අවුලක් වෙලා නැහැ
    සමහර ඩෙබිට් කාඩ් වලින් සබ්ස්ක්‍රිප්ශන් පේමන්ට් පේ කරන්න බැහැ, මට කීප සැරයක්ම වෙලා තියනවා. උදාහරනෙකට ඇමසන් එකේ බඩු වලට ඩෙබිට් කාඩ් එකෙන් පේ කරන්න පුලුවන් උනාට ප්‍රයිම් සබ්ස්ක්‍රිප්ශන් එක ඩෙබිට් කාඩ් එකෙන් ගෙවන්න බැහැ, ඒකට ක්‍රෙඩිට් කාඩ් එකක්ම ඕන, මේ අවුලත් උනේ කොමර්ශල් ඩෙබිට් කාඩ් එකට තමයි, ඕක ලඟකදි උන එකක් නෙවෙයි සෑහෙන කාලෙකට කලින් ඉඳන් ඕක ඔහොමයි.
    matath oya seen eka wela thiyanawa. commercial bank debit card walin subscription ehema gewanna baha eka dang awurudu ganaka indan ehemai. specially playstore eke ehema baha. mama gdrive ekata pay karanna haduwa baha eth one time pay karala game ekak wage ganna nam puluwan patas gala nathnam in game items purchase karanna wage puluwan. credit cards walata awulak naha subscription ok. debit issara indanma awul subscriptions walata. Frimi try karala balanna.