Combank Corporate Account Use කරන අය ඉන්නවද ?
Com Bank එකේ Corporate Account වලට දෙන Online banking එකට දෙන්නේ Personal Account වලට දෙන Digitel bank එකමද ? නැතිනම් වෙන එකක් ද ?
දැන් Personal Account වලට Digitel bank එකම දෙනවා නම් එකෙත් අර Personal එකේ වගේ History එක Payment Hold වෙලා ටික දවසකින් ඒවා යනකොට Date වෙනස් වෙලාද History එකේ සටහන් වෙන්නේ ? නැත්තම් Card Payment එක කල දිනයම History එකේ සටහන් වෙනවා ද ?