Combank digital උන් ඇතුලට

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    හොරා කනවා නෙවෙයි බං Digital Banking වලට 500 ක් කපනවා මුල් අවුරුද්දේ Free .
    දෙවෙනි අවුරුද්දේ ඉඳන් කැපෙනවා
    Last year complain karahama refund kara, mata kiyana fees deduct kara kawada da
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Last year complain karahama refund kara, mata kiyana fees deduct kara kawada da
    දවස වෙනස් වෙනවා මචං Digital Banking Activate කරගන්න දවස අනුව .
    මට මුල අවුරුද්දේ Free කිව්වා දෙවෙනි අවුරුද්දේ ඉඳන් 500 ගානේ කපා ගන්නවා කිව්වා .
    තාම අවුරුද්දක් උණේ නැහැ මට
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Digitel Bank fee eka thmai Oya kapanne. Mage kapuwa Giya avurude 500k SMS Walata 500 Kapanawa okoma 1000/-

    boc ohoma Card ekata 300 , Online Banking wlaata 500 kapanawa, sms walata monthly kapanawa 20 - 50 wage eka ganak ne sms walatanm

    LOLC Use karanna , ek Online Banking free , other bank Tansfer walata 30 wath kapanne naha.
    මට LOLC අකවුන්ට් එකක් තියනවා ඒකෙ ඔය විකාර මොකුත් නෑ. හැම එකටම කපන්නෙ මගේ කොමර්ෂල් අකවුන්ට් එකේ තමා.
     
    • Like
    Reactions: kolavari

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මගේ 250ක් අරන් මේ මොකක්ද එතකොට

    Capture.jpg
     
    • Wow
    Reactions: jhnnwp

    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    මට LOLC අකවුන්ට් එකක් තියනවා ඒකෙ ඔය විකාර මොකුත් නෑ. හැම එකටම කපන්නෙ මගේ කොමර්ෂල් අකවුන්ට් එකේ තමා.
    ඉතින් වහල දාල LOLC එක පාවිච්චි කරන්නකො කෑගහන්නෙ නැතිව
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,667
    113
    Bank eke neda wada
    Lol
    Pissuda ban. But hama rupiyalatama marenna hadana eka dakkama epa wenawa.

    Sampath bank un hitan eka eka magulata gaana kapanawa.

    HNB un maasekata 20kda kohead kapanawa. Owa gananda ban dan kaaley wiyadam wala hatiyata.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    Pissuda ban. But hama rupiyalatama marenna hadana eka dakkama epa wenawa.

    Sampath bank un hitan eka eka magulata gaana kapanawa.

    HNB un maasekata 20kda kohead kapanawa. Owa gananda ban dan kaaley wiyadam wala hatiyata.
    Balanne nathuwa indapan
    Putnam rupiyalath watinawa...
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මට LOLC අකවුන්ට් එකක් තියනවා ඒකෙ ඔය විකාර මොකුත් නෑ. හැම එකටම කපන්නෙ මගේ කොමර්ෂල් අකවුන්ට් එකේ තමා.
    ow ban com bank aul pattama, mage apu salli wagayak hold karala tibba okun mata nokiya