ComBank Digital තියෙන අය එන්න

Balu Kukka

Well-known member
  • Mar 9, 2018
    499
    299
    83
    බලු කුඩුවේ
    මේකේ බං අපි වෙන බෑන්ක් එකකට සල්ලි දාපු Transaction එක බලන්න බැරිද ..දාපු කෙනාගේ account නම්බර් ..දාපු ගණන් ඒවා ?
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මේකේ බං අපි වෙන බෑන්ක් එකකට සල්ලි දාපු Transaction එක බලන්න බැරිද ..දාපු කෙනාගේ account නම්බර් ..දාපු ගණන් ඒවා ?
    Transaction History වල නැද්ද ?

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    පුළුවන් , dashboard එකේ savings account walin Oyage Account No eka uda obanna. ethakola load vanawa ewa.
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    puluwan
    Web Application eke, My Money>Outgoing Fund Transfers
    Mobile App eke, Transfers> Outgoing Fund Transfers
    Me dekema overview ekak thiyenne, click or touch karapuwama detail view eka balanna puluwam, from account, to account, amount, name etc
     
    • Like
    Reactions: lodbrok

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    mewa puluwan, Transaction eke tye ,
    account number eka ba machan,
    reference number ekai ,
    daapu gaanai ,
    date ekai, fees ekai wetenne
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    ලංකාවේ ගොඩක් Banks වල Online UI එකනම් චොර . පොඩි දෙයක් කරන්න දහසක් දේවල් පුරවන්න ඕනේ
     
    Balu Kukka

    Well-known member
  • Mar 9, 2018
    499
    299
    83
    බලු කුඩුවේ
    puluwan
    Web Application eke, My Money>Outgoing Fund Transfers
    Mobile App eke, Transfers> Outgoing Fund Transfers
    Me dekema overview ekak thiyenne, click or touch karapuwama detail view eka balanna puluwam, from account, to account, amount, name etc

    okata giyama

    No outgoing fund transfers found

    kiyalane watenne ?

    පුළුවන් , dashboard එකේ savings account walin Oyage Account No eka uda obanna. ethakola load vanawa ewa.
    meka hari giya..
     
    • Like
    Reactions: Nadun26