මේකේ බං අපි වෙන බෑන්ක් එකකට සල්ලි දාපු Transaction එක බලන්න බැරිද ..දාපු කෙනාගේ account නම්බර් ..දාපු ගණන් ඒවා ?
Transaction History වල නැද්ද ?මේකේ බං අපි වෙන බෑන්ක් එකකට සල්ලි දාපු Transaction එක බලන්න බැරිද ..දාපු කෙනාගේ account නම්බර් ..දාපු ගණන් ඒවා ?
puluwan
Web Application eke, My Money>Outgoing Fund Transfers
Mobile App eke, Transfers> Outgoing Fund Transfers
Me dekema overview ekak thiyenne, click or touch karapuwama detail view eka balanna puluwam, from account, to account, amount, name etc
meka hari giya..පුළුවන් , dashboard එකේ savings account walin Oyage Account No eka uda obanna. ethakola load vanawa ewa.